Sinhala to English Dictionary: weapons

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මුක්තය
අ මුක්තය, n. non-missile, viz. hand-weapon, knife, වීසිනොකරන ආයුධය, පිහිය.
අ ශස්ත්‍ර
අ ශස්ත්‍ර, a. without weapons, unarmed, defenceless, ආයුධනැති.
අන්න මඩය අන්න මලය
අන්න මඩය අන්න මලය, n. (අන්න for අනාන, මඩය මලය, weapon) hunting spear or spike.
අවි සරඹය, අවි සරම
අවි සරඹය, අවි සරම, n. (අවි E. of ආයුධ; සර ඹය see හරඹය), brandishing weapons, fight with weapons, අයුධ හරඹකිරීම.
අවි සිප්
අවි සිප්, n. E. of ආයුධ ශිල්පය: the art of using weapons.
අස්ත්‍රය
අස්ත්‍රය, n. weapon, ආයුධය.
ආයුධය
ආයුධය, n. instrument, implement, tool, weapon, ආවුදය.
ආවුදය
ආවුදය, n. E. of ආයුධය: tool, implement, weapon.
ඉන්ද්‍රායුධය
ඉන්ද්‍රායුධය, n. (ආයුධය) Indra's weapon, viz. the rainbow, දේදුන්න.
ක්‍ෂිපණිය
ක්‍ෂිපණිය, n. a missile, weapon, අඩයටිය, හෙල් ලය; oar, හබල.
කෝලය
කෝලය, n. raft, පහුර; hip or flank, උකුළ; embrace, බදාගැනීම; plumbago, මිනරන්; a weapon, ආයුධයක්; a district of India, the same as කාලිංගය.
චක්‍රායුධය
චක්‍රායුධය, n. (ක්‍ර·ආ), circular weapon; see චක්‍ර මාලාව, and මාරයා who used this instrument against Buddha.
චක්‍ෂු·ඵලය
චක්‍ෂු·ඵලය, n. lit. eye-fruit: what is seen; what is pleasant to the eye, ඇසට ප්‍රියදේ; discus as a missile weapon.
චේලාව
චේලාව, n. weapon, missile, අඩයටිය.
ති·දස්·රද·අවිය ති·දස්·රද·විය
ති·දස්·රද·අවිය ති·දස්·රද·විය, n. Indra's weapon, viz. the rainbow, දේදුන්න.
Random Fonts
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2584
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3253
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3585
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3698

close
Please like, if you love this website