Sinhala to English Dictionary: women

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගබ්හ සෙය්‍ය
අ ගබ්හ සෙය්‍ය, a. (අ priv. ගබ්හ womb, සේය්‍ය lying), free from re-incarnation.
අ ප්‍රසූතිකාව
අ ප්‍රසූතිකාව, n. (ප්‍රසූති child-bearing), barren woman, වඳස්ත්‍රී.
අ පුරුෂ, අ පුරුෂාකාර
අ පුරුෂ, අ පුරුෂාකාර, a. (ආකාර) effeminate, womanish, unmanly. E. S.
අ බලාව, අ බලී
අ බලාව, අ බලී, n. fem. the feeble one, viz. woman, ස්ත්‍රී.
අ සෛත්‍රණ
අ සෛත්‍රණ, a. unwomanly, ස්ත්‍රියෙකුට නොඔබින.
අංගනා·ප්‍රිය
අංගනා·ප්‍රිය, woman's delight, Saraca indica (Legum.), දියතඹරලා.
අංගනාව
අංගනාව, n. woman, female, ස්ත්‍රී.
අග්නි ගර්‍භය
අග්නි ගර්‍භය, n. lit. fire-womb, viz., crystal, පළිඟු; the sun-stone, supposed to contain solar heat, සූර්‍ය්‍යකාන්තය.
අඟන
අඟන, n. woman, ස්ත්‍රී; pl. අඟනෝ.
අන්තඃ පුරය
අන්තඃ පුරය, n. lit. inner city, viz. inner apartments of a palace (for women), harem, zenana, ඇතුළු නුවර.
අන්දුකය අන්දුව
අන්දුකය අන්දුව, n. woman's ankle ring, පා ව ළල්ල; fetter, විලංගුව.
අභි සාරිකාව, අභි සාරිණී
අභි සාරිකාව, අභි සාරිණී, n. fem. woman who goes to (an assignation), නියමතැනකට යන්නී.
අඹ
අඹ, n. water, දිය; cloud; woman, ස්ත්‍රී; mother, මව්; a drug (see හිරිවේරිය).
අෂ්ට භෝග
අෂ්ට භෝග, n. pl. the eight enjoyments, viz. perfumes, women, robes, beds, betel, food, dancing, modes of being conveyed, සම්පත්අට.
ඇල් ගෙවී
ඇල් ගෙවී, n. (ගෙවි fem. of ගොවියා), woman who guards the hill-paddy field.
Random Fonts
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2572
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4221
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3697

close
Please like, if you love this website