Sinhala to English Dictionary: young)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කනිඨ, අ කනිෂ්ඨ
අ කනිඨ, අ කනිෂ්ඨ, a. not inferior or younger, elder, eldest, superior.
අංජලාවා, අංජිලාවා
අංජලාවා, අංජිලාවා, n. a young seer fish.
අත බාලයා
අත බාලයා, n. younger one, infant.
අති යුව
අති යුව, a. very young, too young, ඉතා බාල.
අන්ජලාවා, අන්ජිලාවා
අන්ජලාවා, අන්ජිලාවා, n. young seer fish.
අනු ජ, අනු ජාත
අනු ජ, අනු ජාත, a. (අනු after), born after, younger, පසුව උපන්, වඩා බාල.
අනු ජයා
අනු ජයා, n. a junior, younger brother, වඩා බාල අය, මලයා.
අපත්‍ය ශත්‍ර
අපත්‍ය ශත්‍ර, n. (ශත්‍ර enemy), the crab, said to be the enemy of its young, කකුළුවා.
අම්බරීෂයා
අම්බරීෂයා, n. young animal or boy, පැටියා, බාලයා.
අඹිටිල්ලා
අඹිටිල්ලා, n. young rat or mouse, මීපැටියා.
අල්පායුස
අල්පායුස, a (ආයුස), short-lived, E. S.; young, බාල.
අවර ජ
අවර ජ, a. born after, younger, බාල.
අවර ජයා
අවර ජයා, n. younger brother, මලයා.
ඇත්පැටවා, ඇත්පැටියා, ඇත්පොව්වා
ඇත්පැටවා, ඇත්පැටියා, ඇත්පොව්වා, n. young elephant, elephant calf.
ඇල්මුවා
ඇල්මුවා, n. young louse.
Random Fonts
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084

close
Please like, if you love this website