Sinhala to English Dictionary: (·අර්‍ධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගෞරවාර්‍හ
ගෞරවාර්‍හ, a. (·අර්‍හ), worthy of honour, reverend, worshipful, ගෞරවකටයුතු.
තරුණර්‍කයා
තරුණර්‍කයා, n. (·අර්‍ක), early sun, morning sun, උදේ ඉර.
දක්‍ෂිණර්‍ඩ ගෝලය
දක්‍ෂිණර්‍ඩ ගෝලය, n. (·අර්‍ඩ) southern hemisphere.
දක්‍ෂිණර්‍හ
දක්‍ෂිණර්‍හ, a. (·අර්‍හ), worthy to be offered, දීමට සුදුසු, or worthy to receive an offering, පඬු රක් ලැබීමට සුදුසු.
දන්තාර්‍බුදය
දන්තාර්‍බුදය, n. (·අර්‍බුද), disease of the teeth or gums, gumboil, විදුරුමගේ ගඩුව.
ධනාර්‍ජනේන්‍ද්‍රියය
ධනාර්‍ජනේන්‍ද්‍රියය, n. (·අර්‍ජන acquiring, ඉන්‍ද්‍රියය), phren. acquisitive faculty.
නි·ෂේධ, නි·ෂේධාර්‍ථ
නි·ෂේධ, නි·ෂේධාර්‍ථ, a. (·අර්‍ථ), negative, privative, නැත යන තේරුම ඇති.
පරෝක්‍ෂාර්‍ථය
පරෝක්‍ෂාර්‍ථය, n. (·අර්‍ථය), absent or invisible object, නෙපෙනන දේ.
ප්‍රාප්තාර්‍ථ
ප්‍රාප්තාර්‍ථ, a. (·අර්‍ථ profit, object), who has obtained profit or his object, successful, සඵලවූ, E. S.
පාදාර්‍ඪය
පාදාර්‍ඪය, n. (·අර්‍ඪය), half line or one eighth of a stanza, පාදභාගය.
පූර්‍වාර්‍ධ·ගෝලය
පූර්‍වාර්‍ධ·ගෝලය, n. (·අර්‍ධ half), eastern hemisphere.
මෘෂාර්‍ථකය
මෘෂාර්‍ථකය, n. (·අර්‍ථ sense), false sense, meaningless word or act, self-contradiction, absurdity, පරස්පර විරෝධය.
ලෝකාර්‍ථ·චර්‍ය්‍යාව
ලෝකාර්‍ථ·චර්‍ය්‍යාව, n. (·අර්‍ථ welfare, චර්‍ය්‍යාව observance), promotion of the welfare of the world, ලෝකයාගේ ශුභය වර්‍ධන කිරීම.
වි·රෝධාර්ත්ථ
වි·රෝධාර්ත්ථ, a. (·අර්‍ථ), ironical, E. S.
ශ්‍රමාර්‍තත
ශ්‍රමාර්‍තත, a. (·අර්‍තත afflicted), exhausted with fatigue, විඩාවූ.
Random Fonts
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085

close
Please like, if you love this website