Sinhala to English Dictionary: (·අරෝ:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගෞරවාර්‍හ
ගෞරවාර්‍හ, a. (·අර්‍හ), worthy of honour, reverend, worshipful, ගෞරවකටයුතු.
තරුණර්‍කයා
තරුණර්‍කයා, n. (·අර්‍ක), early sun, morning sun, උදේ ඉර.
ත්‍රි·දශාරියා
ත්‍රි·දශාරියා, n. (·අරියා), enemy of the gods, viz. an Asura or titan, අසුරයා.
දක්‍ෂිණර්‍ඩ ගෝලය
දක්‍ෂිණර්‍ඩ ගෝලය, n. (·අර්‍ඩ) southern hemisphere.
දක්‍ෂිණර්‍හ
දක්‍ෂිණර්‍හ, a. (·අර්‍හ), worthy to be offered, දීමට සුදුසු, or worthy to receive an offering, පඬු රක් ලැබීමට සුදුසු.
දන්තාර්‍බුදය
දන්තාර්‍බුදය, n. (·අර්‍බුද), disease of the teeth or gums, gumboil, විදුරුමගේ ගඩුව.
දානවාරි
දානවාරි, n. (·අරි), a god or deity as opponent of the Asuras, අසුරරිපු.
දෛත්‍යාරියා
දෛත්‍යාරියා, n. (·අරියා), enemy of the Daityas; ap. of Vishnu; a deity in general, as an enemy of the Daityas or Asuras.
ධනාර්‍ජනේන්‍ද්‍රියය
ධනාර්‍ජනේන්‍ද්‍රියය, n. (·අර්‍ජන acquiring, ඉන්‍ද්‍රියය), phren. acquisitive faculty.
නි·ෂේධ, නි·ෂේධාර්‍ථ
නි·ෂේධ, නි·ෂේධාර්‍ථ, a. (·අර්‍ථ), negative, privative, නැත යන තේරුම ඇති.
පරෝක්‍ෂාර්‍ථය
පරෝක්‍ෂාර්‍ථය, n. (·අර්‍ථය), absent or invisible object, නෙපෙනන දේ.
ප්‍රාප්තාර්‍ථ
ප්‍රාප්තාර්‍ථ, a. (·අර්‍ථ profit, object), who has obtained profit or his object, successful, සඵලවූ, E. S.
පාදාර්‍ඪය
පාදාර්‍ඪය, n. (·අර්‍ඪය), half line or one eighth of a stanza, පාදභාගය.
පූර්‍වාර්‍ධ·ගෝලය
පූර්‍වාර්‍ධ·ගෝලය, n. (·අර්‍ධ half), eastern hemisphere.
මෘගාරියා
මෘගාරියා, n. (·අරියා enemy), ap. of the lion or tiger or dog.
Random Fonts
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343

close
Please like, if you love this website