Sinhala to English Dictionary: (අධි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ්‍යක්ෂ
අධ්‍යක්ෂ, a. (අධි over, pervading, අක්ෂ organ of sense), perceptible, visible, ප්‍රකට; superintending, supervisory, පරිපාලක, බලාගන්න.
අධ්‍යශනය
අධ්‍යශනය, n. (අධි අශනය), extra food, excessive eating; eating after a meal.
අධ්‍යාශය
අධ්‍යාශය, n. (අධි ආශය), intention, design, purpose, motive, අදහස.
අධ්‍යාහරණ, අධ්‍යාහාර
අධ්‍යාහරණ, අධ්‍යාහාර, a. (අධි extra, ආභරණ taking), implied, supplemental; as මම, though not expressed, is implied in or supplemental to කෙළෙමි.
අධි රෝහණිය
අධි රෝහණිය, n. (අධි up, රෝහ mounting), ladder, ඉණිමග.
අධි ෂ්ඨානේන්ද්‍රියය
අධි ෂ්ඨානේන්ද්‍රියය, n. (අධිෂ්ඨාන ඉන්ද්‍රියය) phren. the faculty of firmness. E. S.
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත, a. (අධික, උත්කෘෂ්ට, උන්නත), supereminent, transcendent, ඉතා උතුම් or උසස්.
අධීන
අධීන, a. (අධි, ඉන master), dependent, subject, යටත්, වසඟ.
අධීශයා
අධීශයා, n. (අධි, ඊශ master), master, lord, ස්වාමියා.
අධීශ්වරයා
අධීශ්වරයා, n. (අධි ඊශ්වරයා), high lord, empero, අග රජ.
අධෝක්ෂරය
අධෝක්ෂරය, n. (අධෝ අක්ෂරය), letter written underneath (for correction).
අලකාධිපතියා
අලකාධිපතියා, n. (අධි:) ruler of Alaka, viz. Kuvera, කුවේර or වෙස්මූණුරජ.
ආධ්‍යාශය
ආධ්‍යාශය, n. (අධි ආශය), intent, purpose, design, අදහස.
කර්‍මාධ්‍යක්ෂයා
කර්‍මාධ්‍යක්ෂයා, n. (අධ්‍යක්ෂයා), agent, manager, කළමනාකාරයා.
ක්‍රියාධිකාරය
ක්‍රියාධිකාරය, n. (අධි), chapter or section on verbs.
Random Fonts
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373

close
Please like, if you love this website