Sinhala to English Dictionary: (ආකාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍මකාකාරයෙන්
අ කර්‍මකාකාරයෙන්, ad. (ආකාරයෙන්), inoperatively, gram. intransitively.
අ පුරුෂ, අ පුරුෂාකාර
අ පුරුෂ, අ පුරුෂාකාර, a. (ආකාර) effeminate, womanish, unmanly. E. S.
අ විවිධාකාර
අ විවිධාකාර, a. (ආකාර), unvarying,නොයෙක්x ආකාර නොවන, unvaried, uniform, equable, එකාකාර.
අ ශ්‍රව්‍යාකාරයෙන්
අ ශ්‍රව්‍යාකාරයෙන්, ad. (ආකාර), inaudibly, නෑ සෙන ලෙස.
අණ්ඩාකාර, අණ්ඩාකෘති
අණ්ඩාකාර, අණ්ඩාකෘති, a. (ආකාර, ආකෘති), oval, elliptic, oviform, ovoid, බිජු හැඩය ඇති.
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්, ad (ආකාරයෙන්), infinitesimally, පරමාණු ආකාරයෙන්.
අන්‍යාකාරකිරීම
අන්‍යාකාරකිරීම, v. n. (ආකාර), doing otherwise; transmutation, අන්දම or ජාතිය වෙනස් කිරීම.
අනුල්ලංඝනාකාර
අනුල්ලංඝනාකාර, a. (ආකාර) such as does not go beyond or transgress, or is not passed over or transgressed, impassable, පිටනොයන– කඩනොකරන–ආකාර.
අනෘති නිගමනාකාර
අනෘති නිගමනාකාර, a. (ආකාර) log. inconclusive, හරිතිරණයක් නැති (තර්‍කය).
අව තාර, අව තාරාකාර
අව තාර, අව තාරාකාර, a. (ආකාර), apparitional, ghostly, phantom, spectral.
අෂ්ටා පාදාකාර
අෂ්ටා පාදාකාර, a. (ආකාර), checkered, tessellated. E. S.
ආකාශෝර්‍ධව
ආකාශෝර්‍ධව, a. (ආකාශ ඌර්‍ධව), above the sky, supercelestial, අහසට උඩින් ඇත්තාවූ.
ආත්මාකාර, ආත්ම ධර්‍මාකාර
ආත්මාකාර, ආත්ම ධර්‍මාකාර, a. (ආකාර), psychologic, ආත්ම විස්තර.
ආශයාකාර, ආශයාන්ෂිත
ආශයාකාර, ආශයාන්ෂිත, a. (ආකාර, අන්ෂිත), bot. saccate, මල්ලක හැඩය ඇති.
ඉන්ද්‍ර චාප වර්‍ණකාර
ඉන්ද්‍ර චාප වර්‍ණකාර, a. (ආකාර) rainbow-coloured, iridescent. E. S.
Random Fonts
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883

close
Please like, if you love this website