Sinhala to English Dictionary: (ආගා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තර්‍භෞමාගාරය
අන්තර්‍භෞමාගාරය, n. (ආගාරය) vault, undercroft, බිම්ගෙය, උමග.
අව ගාහනාගාරය
අව ගාහනාගාරය, n. (ආගාරය), immersing room; bathroom; ගිල්වීමේගෙය; නානකාමරය.
අස්ත්‍රාගාරය
අස්ත්‍රාගාරය, n. (ආගාරය), arsenal, ආයුධාගාරය.
ආ ගන්තුක කාමරය, ආ ගන්තුකාගාරය
ආ ගන්තුක කාමරය, ආ ගන්තුකාගාරය, n. (ආගා රය), guest-chamber.
ආයුධාගාරය
ආයුධාගාරය, n. (ආගාරය), arsenal
උපාසනාගාරය
උපාසනාගාරය, n. (ආගාරය), sitting-room, session-hall, වාඩිවෙන ශාලාව.
උෂ්ණාගමය, උෂ්මාගමය
උෂ්ණාගමය, උෂ්මාගමය, n. (ආගමය arrival), hot season, summer.
උෂ්ම සෙව්දාගාරය
උෂ්ම සෙව්දාගාරය, n. (ආගාර), vapour-bathroom.
ඖෂධාගාරය
ඖෂධාගාරය, n. (ආගාරය), dispensary, surgery, laboratory, බෙහෙත් ශාලාව.
ක්‍රමාගත
ක්‍රමාගත, a. (ආගත come), regular, methodical, ක්‍රමික.
කාරාගාරය
කාරාගාරය, n. (ආගාරය), prison, හිරගේ.
කුක්කුරාගාරය
කුක්කුරාගාරය, n. (ආගාරය), dog-house, kennel, බලුගෙය, බලුකූඩුව.
කෞතුතාගාරය
කෞතුතාගාරය, n. (ආගාරය), museum, කටුගේ.
පුස්තකාගාරය, පුස්තකාලය
පුස්තකාගාරය, පුස්තකාලය, n. (ආගාරය, ආලය house), library, bibliotheca, පොත්ගුළ.
බන්‍ධනාගාරය, බන්‍ධනාලය
බන්‍ධනාගාරය, බන්‍ධනාලය, n. (ආගාරය, ආලය house), prison, හිරගේ.
Random Fonts
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612

close
Please like, if you love this website