Sinhala to English Dictionary: (ක්‍ෂත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කණ දෝව
කණ දෝව, n. (ක්‍ෂණ, දෝව brightness), lightning flash, විදුලිඑළිය, විදුලි දිලිහීම.
කර්‍ම ක්‍ෂම
කර්‍ම ක්‍ෂම, a. (ක්‍ෂම able), competent to, සමර්‍ථ.
ක්‍ෂතෞෂධය
ක්‍ෂතෞෂධය, n. (ක්‍ෂත ඖෂධය), wound-medicine, vylnerary, තුවාල බෙහෙත.
ක්‍ෂාරෝදක
ක්‍ෂාරෝදක, n. (ක්‍ෂාර උදක), salt-water, boiled water, used as a punishment in the hell called ක්‍ෂාරෝදක නරකය.
ක්‍ෂිත්‍යදිති
ක්‍ෂිත්‍යදිති, n. (ක්‍ෂිති, අදිති mother of the gods), terrestrial mother of the gods, ap. of Krishna's mother.
ක්‍ෂුද්‍රාධෝන්ත්‍රය
ක්‍ෂුද්‍රාධෝන්ත්‍රය, n. (ක්‍ෂුද්‍ර අධෝ අන්ත්‍රය), the ileum, කුඩා බඩවැලෙන් පහත් කොඨාසය.
ක්‍ෂුධාර්‍තත
ක්‍ෂුධාර්‍තත, a. (ක්‍ෂුධා අර්‍තත), famishing, hunger-bitten, සාගින්නෙන් පීඩිත, හාමත්වූ.
ප්‍රති·ක්‍ෂිප්ත
ප්‍රති·ක්‍ෂිප්ත, a. (ක්‍ෂිප්ත thrown, sent), sent away, turned away, dismissed, rejected, excommunicated, පහකරනලද &c.; calumniated, E. S.
බල·ක්‍ෂය
බල·ක්‍ෂය, n. (ක්‍ෂය loss), white colour, සුදුපාට.
ශ්වාස·කූප
ශ්වාස·කූප, n. pl. zool. stigmata, (ක්‍ෂුද්‍ර පාණීන් [ගේ]) හුස්මකූප.
සං·ක්‍ෂේප
සං·ක්‍ෂේප, a. (ක්‍ෂිප් to throw), brief, concise, succinct, summary, ලුහුඩු &c. E. S.
Random Fonts
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804

close
Please like, if you love this website