Sinhala to English Dictionary: (කුශ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුප්‍යය
අ කුප්‍යය, n, (කුප්‍ය base metal), unalloyed metal, viz. gold or silver, රන් රිදී.
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය
අණ්ඩ විස්තරය, අණ්ඩ ශාස්ත්‍රය, n. (of birds' eggs) oology, (කුරුළු) බිජු පිළිබඳ ශාස්ත්‍රය.
කුක්ෂ්‍යාකාර
කුක්ෂ්‍යාකාර, a. (කුක්ෂි ආ:), hollow, ventricose, කුහරවු, බොකු ආකාර.
කුකුළල (කුකුළුඅල)
කුකුළල (කුකුළුඅල), a sp. of yam or foreign potato, of the order Araceæ.
කුම්භාණ්ඩයා
කුම්භාණ්ඩයා, n. (කුම්භ අණ්ඩ), a monstrous demon or asura.
කුමාරෝදය
කුමාරෝදය, n. (කුමාර උදය) birth of children, ළදරුවන්ගේ ඉපදිම.
කුරුසි ආකාර
කුරුසි ආකාර, a. (කුරුසි Eng.), cruciform.
කුලඟන
කුලඟන, n. (කුල අඟන), woman of rank, lady.
කුලඹ
කුලඹ, n. fem. (කුල අඹ) E. for කුලස්ත්‍රී.
කුලුපග
කුලුපග, a. (කුල, උපග near), familiar, trusty, benign. හිතේසි.
කුලෝත්පන්න
කුලෝත්පන්න, a. (කුල උත්පන්න): see කුලීන.
කුවස්
කුවස්, (ස), n. epaulet, (කුවස් pl.)
කුශාග්‍ර, කුශාග්‍රීය
කුශාග්‍ර, කුශාග්‍රීය, a. (කුශ arrow-grass, අග්‍ර point), sharp, keen, fine, subtile, තීක්ෂණ, තියුණු.
කුහරාස්ථි
කුහරාස්ථි, a. (කුහර අස්ථි), hollow-boned.
පිච්ඡය
පිච්ඡය, n. tail, පෙද, වල්ගය; crest, (කුකුළු.) කරමල.
Random Fonts
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175

close
Please like, if you love this website