Sinhala to English Dictionary: (දය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චින්ත්‍ය
අ චින්ත්‍ය, a. inconceivable, incomprehensible, inscrutable, සිතිය or දැනගත නොහැකිවූ (දේ).
අ චේඡ්ද්‍ය
අ චේඡ්ද්‍ය, a. (අ ඡේද්‍ය), not to be cut or separated, කැපිය or වෙන්කළ නොයුතු; inseparable, indivisible,වෙන්කළනොහැකිවූ (දේ).
අ ඥාන
අ ඥාන, a. unknown, අප්‍රක‍ට, නොදන්න, (දේ), occult, රහස්.
අ පරි ඥාන
අ පරි ඥාන, a. unascertained, unknown, දැනනො ගත් (දේ), නොදන්නාලද.
අ ශක්‍ය
අ ශක්‍ය, a. impracticable, impossible, කළ or විය නොහැකිවු (දේ).
අ ශෝච්‍ය
අ ශෝච්‍ය, a. not to be regretted, not worth lamenting, සෝකවිය නොයුතු (දේ); transitory, අනිත්‍ය, පහවෙන.
අ සත් දිටු
අ සත් දිටු, a. (දිටු E. of දෘෂ්ටි), heretical, මිථ්‍යාදෘෂ්ටි.
අඩ දැර්‍ණව
අඩ දැර්‍ණව, ad. (දැර්‍ණ knee, දණ, ව being), kneeling on one knee or half kneeling or squatting, ඇනඉඳ.
අඩයටි දරය
අඩයටි දරය, n. (දර fr. ධර to bear), lance-bearer or god of war: ap. of කාර්‍තතිකේය.
අපේක්ෂිත
අපේක්ෂිත, a. desired, hoped for, expected, (යමෙක්) ආශාවෙන or බලාසිටින (දේ).
අභි මතව්‍ය
අභි මතව්‍ය, a. to be desired, desiderated, ආශා විය යුතු (දේ).
අභි රත
අභි රත, a. much desired, longed for, ඉතා කැමති වූ (දේ).
අභි ෂේකලත්
අභි ෂේකලත්, a. sprinkled, anointed, (දිය) ඉසි නලද, ආලේප ලැබූ.
ආත්ම දෝෂාරෝපිත
ආත්ම දෝෂාරෝපිත, a. (දෝෂ ආරෝපිත), self-condemned, තමාපිට දොස්තබන or තබාපු.
ඉකුත්දෑ
ඉකුත්දෑ, n. (දෑ for ජාති), former existence.
Random Fonts
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307

close
Please like, if you love this website