Sinhala to English Dictionary: (දිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සත් දිටු
අ සත් දිටු, a. (දිටු E. of දෘෂ්ටි), heretical, මිථ්‍යාදෘෂ්ටි.
අභි ෂේකලත්
අභි ෂේකලත්, a. sprinkled, anointed, (දිය) ඉසි නලද, ආලේප ලැබූ.
උතුරු දිඟිඳු, උතුරු නා,
උතුරු දිඟිඳු, උතුරු නා, (නාථයා), n. (දිග ඉඳු), regent of the North: Kuwérā, කුවේරා.
දි·පදෝත්තමයා
දි·පදෝත්තමයා, n. (දිපද උත්තමයා) Chief of men: ap. of Buddha.
දිගැසි
දිගැසි, n. fem. (දිග ඇසි) long-eyed one, woman with long eyes, දිග ඇස් ඇත්තී.
දිතඟන
දිතඟන, n. (දිත් අඟන), female Asura, අසුරඟන.
දිනිඳු
දිනිඳු, n. (දිනි, ඉඳු), Lord of day: ap. of the sun, of Buddha and of බලභද්‍ර.
දිනේන්‍ද්‍රයා
දිනේන්‍ද්‍රයා, n. (දින ඉන්‍ද්‍රයා), Lord of day, the sun, ඉර.
දිනොක්තිය
දිනොක්තිය, n. (දින උක්තිය), servile speech, lowly utterance, යටත්බස.
දියෙකසත්
දියෙකසත්, a. (දිය world, එකසත් united), universal, world-wide, චක්‍රවර්‍තකි.
දිවග
දිවග, n. (දිව්·අග), tip of the tongue, දිවේ අග.
දිවසිඳු
දිවසිඳු, n. E. of දිවසේන්‍ද්‍රයා, (දිවස්ඉඳ, දිවස ඉන්‍ද්‍ර යා, Lord of day: ap. of the sun, ඉර.
දිවාකීර්‍තතීයා
දිවාකීර්‍තතීයා, n. (දිව·අකී:), low-caste man, චණ්ඩාලයා; barber, පණික්කියා; owl, බස්සා.
පූර්‍ව·දිග්භාගය,පූර්‍ව·දිශාව
පූර්‍ව·දිග්භාගය,පූර්‍ව·දිශාව, n. (දික් direction, භාගය part), eastern quarter, the East, නැ‍‍‍ඟෙන ඉර දිශාව.
රස·දිය, රහ·දිය
රස·දිය, රහ·දිය, n. (දිය liquid), mercury, quicksilver.
Random Fonts
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531

close
Please like, if you love this website