Sinhala to English Dictionary: (නාද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ධ නාලාකාර, අර්‍ධ නාලාකෘති
අර්‍ධ නාලාකාර, අර්‍ධ නාලාකෘති, a. (නාල ආ:), semi-cylindrical.
අශ්මරි නාශකෞෂධය, අශ්මරි හරෞෂධය
අශ්මරි නාශකෞෂධය, අශ්මරි හරෞෂධය, n. (නාශ ක—හර—ඖෂධය), lithogogue. E. S.
උතුරු දිඟිඳු, උතුරු නා,
උතුරු දිඟිඳු, උතුරු නා, (නාථයා), n. (දිග ඉඳු), regent of the North: Kuwérā, කුවේරා.
ඛුර නාසා
ඛුර නාසා, a. (නාසා), flat nosed, having a hoof-shaped nose.
නා·නළුවා
නා·නළුවා, n. (නාග නළුවා) dancer of නාගලෝ කය, nāga-dancer.
නාග·සම්භවය
නාග·සම්භවය, n. (නාග lead, සම්භවය produce), red-lead, සාදිලිංගම්.
නාගාශනයා
නාගාශනයා, n. (නාග ආශන) ap. of Garuda, as a snake-eating bird.
නාගේන්‍ද්‍රයා
නාගේන්‍ද්‍රයා, n. (නාග ඉන්‍ද්‍ර), chief or king of serpents: ap. of Ananta: see නාගරාජයා; also elephant-chief or king.
නාණක·පරීක්‍ෂකයා
නාණක·පරීක්‍ෂකයා, n. (නාණක stamped coin), assayer, මාත්තු බලන්නා.
නාථ·දේවයා, නාථෙන්‍ද්‍රයා
නාථ·දේවයා, නාථෙන්‍ද්‍රයා, n. (නාථ ඉන්‍ද්‍ර) the god or lord Nātha.
නාදේන්‍ද්‍රියය
නාදේන්‍ද්‍රියය, n. (නාද ඉන්‍ද්‍රිය), phren. tune, faculty of tune.
නානාභරණ
නානාභරණ, n. pl. (නානා ආභරණ) various jewels.
නාල්‍යකාර, නාලි
නාල්‍යකාර, නාලි, a. (නාලි ආකාර), tube-like, tubular, නළආකාර; vascular, නළසහිත.
නාසාභරණය
නාසාභරණය, n. (නාසා ආභ:), nose-jewel.
නාසිකෞෂධය
නාසිකෞෂධය, n. (නාසිකා ඖෂධය) medicament for the nose, nasal.
Random Fonts
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989

close
Please like, if you love this website