Sinhala to English Dictionary: (පරි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්‍ය රැපි භුත
අන්‍ය රැපි භුත, a. metamorphic, ගතිය වෙනස්වු (පර්‍වත ලෝහ).
ආජීව පාරි ශුද්ධ ශීලය
ආජීව පාරි ශුද්ධ ශීලය, n. (පරිශුද්ධ), the practice of making a livelihood honestly and living purely.
තෘණ·පර්‍ණ
තෘණ·පර්‍ණ, (පර්‍ණනි), a plant, Commelina nudiflora.
පරන්තපයා
පරන්තපයා, n. (පරම් other, තප destroyer), annoyer, conquerer.
පරමාණු
පරමාණු, a. (පරම prime, අණු atom), atomic, corpuscular, infinitesimal.
පරමේශ්වර
පරමේශ්වර, n. (පරම ඊශ්වර), Supreme Being: Siva, Vishnu.
පරමේෂ්ඨ
පරමේෂ්ඨ, a. (පරමේ in the highest, පඨ being), supreme, ශ්‍රේෂ්ඨ.
පරශු·මක්‍ෂිකාවා
පරශු·මක්‍ෂිකාවා, n. (පරශූ axe, මක්‍ෂිකාවා fly), securifer; pl. ... වෝ, securifers, secucifera. කැතිමැස්සෝ.
පරස්පරෝපකාරය
පරස්පරෝපකාරය, n. (පරස්පර උප:), mutual aid.
පර්ය්‍යුපාසනය
පර්ය්‍යුපාසනය, n. (පරි emp., උපා: service), service, serving, සේවයකිරිම; worship, නමස්කා රය.
පර්ය්‍යුපාසීන
පර්ය්‍යුපාසීන, a. (පරි උපා:), seated on, seated, ඉඳගන ඉන්න.
පර්යේෂණයකරනවා
පර්යේෂණයකරනවා, v. t. (පරි around, ඊෂ් to go or gather), to investigate, examine, සෝ දිසිකරනවා.
පර්‍ය්‍යටනය
පර්‍ය්‍යටනය, n. (පරි අටනය), wandering about, roaming, ඉබාගතේ යාම.
පර්‍ය්‍යන්ත
පර්‍ය්‍යන්ත, a. (පරි emp., අන්ත end), last, extreme, ultimate, අන්තිම.
පර්‍ය්‍යය
පර්‍ය්‍යය, n. (පරි against, අය to move), contrariety, irregularity, neglect of duty. E. S.
Random Fonts
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
Anura Bangla Font
Anura
Download
View Count : 3863
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
Thara Bangla Font
Thara
Download
View Count : 3318
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030

close
Please like, if you love this website