Sinhala to English Dictionary: (මා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මනෝහර
අ මනෝහර, a. (මනඃ: mind, හර taking), unattractive. ungraceful, displeasing: see අම නෝඥ.
අ මල, අ මල්
අ මල, අ මල්, a. (මල dirt), unsullied, stainless, spotless, pure, නිර්‍මල, පිරිසිදු.
අ ‍භේද්‍යපත්‍රික
අ ‍භේද්‍යපත්‍රික, a. bot. of undivided leaf, monophyllous, monosepalous, කොළ or පෙති බෙදී නැති, ඒකපත්‍රික, (මල් &c).
අත් මේස්
අත් මේස්, n. pl. (මේස් Port.), gloves,; sg. අත්මේස් එක.
අව මර්‍දදය
අව මර්‍දදය, n. (මෘද් to tread on, subdue), afflicting, crushing, පීඩාකාරීම, පොඩිකිරීම; devastating, laying waste, වැනසීම.
අවල මල
අවල මල, n. (මල loop), row-lock, හබල්පාසය.
අවෘන්ත
අවෘන්ත, a. bot. without foot-stalk, sessile, sitting, නැට්ටක් නැති (මල්).
අෂ්ට පත්‍ර
අෂ්ට පත්‍ර, a. eight-leaved or octopetalous,කොළ or පෙති අටක් ඇති (මල්).
ඇමති මඬල
ඇමති මඬල, (මණ්ඩලය), n. the court or cabinet of state ministers.
ඉරි මා උදය
ඉරි මා උදය, (මා for මහ), full sunrise, early morning.
ගුච්ඡය
ගුච්ඡය, n. cluster (of blossoms), fascicle, (මල්) පොකුර, clump (of grass තණ) පඳුර; bundle, quantity, කට්ටිය; necklace, මාලය.
චිත්‍රෝත්‍පාදක
චිත්‍රෝත්‍පාදක, a. (මිත්‍ර උත‍්පාදක), producing pictures, pictorial (mind).
ඡත්‍ර·පුෂ්ෂ,ඡත්‍ර·පුෂ්පාකාර
ඡත්‍ර·පුෂ්ෂ,ඡත්‍ර·පුෂ්පාකාර, a. bot. umbellar,කුඩේ සමාන (මල් ඇති).
ත්‍රි·විජ·කෝශවත්
ත්‍රි·විජ·කෝශවත්, a. tricapsular, බීජකෝෂ තු නක් ඇති (මල්).
ත්‍රි·ස්ත්‍රී·කේශර
ත්‍රි·ස්ත්‍රී·කේශර, a. bot. trigynian, trigynous, ස්ත්‍රී කේශර තුනක් ඇති (මල් &c.).
Random Fonts
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302

close
Please like, if you love this website