Sinhala to English Dictionary: (මුළ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

බිඟු·මුළ
බිඟු·මුළ, n. (මුළ multitude), company or hive or swarm of bees.
භාග්‍ය
භාග්‍ය, a. (භජ් to divide), that-should be divided, බෙදිය යුතු; bearing interest, පොළි ලබන (මුදල්); fortunate, වාසනාවන්ත.
මුක්තා·ලතාව, මුක්තාවලිය
මුක්තා·ලතාව, මුක්තාවලිය, n. (මුක්තා ආවලිය), see මුක්තාකලාපය.
මුක්තාමුක්ත
මුක්තාමුක්ත, a. (මුක්ත අමුක්ත), lit. -freed and not freed, loosed and not loosed: මුක්ත referring to weapons which are hurled, අමුක්ත to those which are wielded, not burled, as a javelin or sword.
මුඛ·ශබ්ද·මුද්‍රාක්‍ෂරය
මුඛ·ශබ්ද·මුද්‍රාක්‍ෂරය, n. (මුද්‍ර අක්‍ෂරය), phonotype, phonetic letter.
මුඛාංගය
මුඛාංගය, n. (මුඛ අංගය), lit. preliminary portion: prelude, නාඩගමේ ප්‍රාරම්භ ගායනාව.
මුඛාලංකාරය
මුඛාලංකාරය, n. (මුඛ අලං:), mouth-beauty, viz. betel, so called because it is said to beautify the mouth by making the lips and tongue red: see බුලත්.
මුණත
මුණත, n. (මුණ face, අත direction, top), the point, tip, apex, අග, මුදුන; upper side, උඩ පැත්ත.
මුණ්ඩාසනය
මුණ්ඩාසනය, n. (මුණ්ඩ head, ආසනය seat), turban, තලප්පාව.
මුතමුත්
මුතමුත්, a. (මුත් අමුත්), E. of මුක්තාමුක්ත.
මුත්‍රාතිශය
මුත්‍රාතිශය, n. (මුත්‍ර අති:), excessive urination, diuresis, දිය වැඩියාව.
මුත්‍රාතීත
මුත්‍රාතීත, a. (මුත්‍ර අතීත), dysurious, strangurious.
මුත්‍රාමල
මුත්‍රාමල. n. (මුත්‍ර අමල), uric acid.
මුත්‍රාශය
මුත්‍රාශය, n. (මුත්‍ර, ආශය receptacle), urinary. bladder, මුත්‍රබොක්ක.
මුදඟිල්ල, මුදැඟිල්ල
මුදඟිල්ල, මුදැඟිල්ල, n. (මුදු ඇඟිල්ල), ring-finger.
Random Fonts
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
Matara Bangla Font
Matara
Download
View Count : 3689

close
Please like, if you love this website