Sinhala to English Dictionary: (සග

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘඪාස්ථි
අ දෘඪාස්ථි, a. (අස්ථි), soft-boned, hollow-boned, ඇට සවිනැති or කුහරවූ (සතා).
අ ප්‍ර සහ්‍ය
අ ප්‍ර සහ්‍ය, a. (සහ්‍ය endurable), unendurable, insufferable, intolerable, දරන්ටම බැරිවූ, අසහ්‍ය.
අ සං හත
අ සං හත, a. (සංහත compact), not compact, not close or dense, loose, ඝනනැති, බුරුල්.
අ සජ්ජනයා
අ සජ්ජනයා, n. (සජ් for සත්), evil person, අසත්පුරුෂයා.
අ සත්කාර
අ සත්කාර, a. (සත් good), not doing good, sp. inhospitable. E. S.
අ සම්පාදිත
අ සම්පාදිත, a. (සම් for සං), unprepared unpremeditated, සූදානම්නැති, කලින් අදහස්නො කරනලද.
අ ස්වාථීපර
අ ස්වාථීපර, a. (ස්ව one's own), not self-seeking, unselfish. E.S.
අ සාමයික
අ සාමයික, a. (සාම: fr. සමය), inopportune, unseasonable, ප්‍රස්තාවට නුසුදුසු.
අක්ෂර සංස්ථානය
අක්ෂර සංස්ථානය, n. (සංස්ථානය placing together), collocation of letters, writing, ලිය විල්ල, ලේඛනය.
අග්‍ර ස්ථ
අග්‍ර ස්ථ, a. (ස්ථ situated), bot. terminal, අග වැවෙන.
අඬ සද්දෙක දුර
අඬ සද්දෙක දුර, n. (සද්දෙක for සද්දයක, E. of ශබ්දයක), shouting-distance, hearing-distance, අඬ ඇසෙන දුර.
අති වර්‍ණ ගත
අති වර්‍ණ ගත, a. high-coloured, බොහෝ පාට ඇති (සිතියම, &c.)
අති සාරය
අති සාරය, n. (සාරය fluid), diarrhœa, dysentery.
අනල්‍ප
අනල්‍ප, a. (අන් අල්ප), no little, no few, much, many, අල්ප (ස්‍වල්ප) නැති, බොහෝ.
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත, a. nourished or reared by another, අන්‍යයෙක් විසින් ඇතිකළ (සතා).
Random Fonts
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008

close
Please like, if you love this website