Sinhala to English Dictionary: (සමී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්පාදිත
අ සම්පාදිත, a. (සම් for සං), unprepared unpremeditated, සූදානම්නැති, කලින් අදහස්නො කරනලද.
ආචාර සමාචාරකරනවා
ආචාර සමාචාරකරනවා, v. (සම් with), to salute one another.
පූර්‍ව·සමුදිරණය
පූර්‍ව·සමුදිරණය, n. (සමුදීරණය reciting), rehearsal. E. S.
බල·සම්පන්න
බල·සම්පන්න, a. (සම්පන්න endued with), endued with power &c.: see බලවත් and බලගතු.
බෝධි·සම්භාරය
බෝධි·සම්භාරය, n. (සම්භාරය quantity, mass), the amount of merit or assemblage of merits necessary for attainment of Buddhaship.
මහා·සම්මත
මහා·සම්මත, n. (සම්මත consent, agreement), ap. of the first sovereign of the Surya race, who, it is said, was elected by the general consent of the people.
වාතසමුත්‍ථානය
වාතසමුත්‍ථානය, n. (සමු: production), disease brought on by the bad state of the aerial humour, fever, උණරෝගය.
සන්·නතිය
සන්·නතිය, n. (සම් together, නති bending), obeisance, worship, ආචාරය, වැඳීම.
සන්·සළු
සන්·සළු, a. (සම් skin, සළු robe), ap. of Siva as clothed in an elephant's skin.
සන්නද්ධ
සන්නද්ධ, a. (සම් together, නහ් to bind), arrayed, සැරසුණු armed, accoutred, යුද්ධායුධවලින් සැරසුණු.
සන්නය
සන්නය, n. (සම් together, නය going), multitude, සමූහය, quantity, රැස; rear, rear-guard. E. S.
සන්නි·කර්‍ෂණය, සන්නි·කර්‍ෂය
සන්නි·කර්‍ෂණය, සන්නි·කර්‍ෂය, n. (සම් together, නි in or on, කෘෂ් to attract), drawing near, approximation, convergence, ළංවීම; proximity, කිට්ටුකම.
සන්නිභ
සන්නිභ, a. (සම් with, නිභ like), like, similar to, සමාන.
සමතැස්
සමතැස්, a. (සමත universal, ඇස් eye-), all-seeing, ep. of Buddha, සැමදේ දකින බුදුන්.
සමන්ත·කූටය
සමන්ත·කූටය, n. (සමන්ත all round, කූට peaks), ap. of Adam's Peak, so called because it is surrounded by peaks.
Random Fonts
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935

close
Please like, if you love this website