Sinhala to English Dictionary: අංගුලය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුලය, අංගුලිය
අංගුලය, අංගුලිය, n. digit, finger or toe, ඇඟිල්ල; tip of an elephant's trunk, සොඬවැලේඅග.
අංගුල්‍යාකාර
අංගුල්‍යාකාර, a. (අංගුලි ආකාර), finger-like, digitate, ඇඟිලි ආකාර.
අංගුලාස්ථි, අංගුල්‍යස්ථි
අංගුලාස්ථි, අංගුල්‍යස්ථි, n. pl. (අංගුල, අංගුලි, අස්ථි), finger-bones, phalanges, ඇඟිලිඇට.
අංගුලි
අංගුලි, n. pl. or a. fingers; finger-; ඇඟිලි.
අංගුලි ගණිතය
අංගුලි ගණිතය, n. counting by the fingers, dactylonomy. E. S.
අංගුලි චර
අංගුලි චර, a. digitigrade. See අංගුලිවරයා.
අංගුලි චරයා
අංගුලි චරයා, n. digitigrade, …යෝ pl. digitigrada, පතුල් නොව පාදඇඟිලි තබා යන සත්ව යෙක් or සත්වජාති.
අංගුලි ත්‍රාණය
අංගුලි ත්‍රාණය, n. finger-guard, ඇඟිලිමුවාව.
අංගුලි බඬ පදික
අංගුලි බඬ පදික, a. fin-footed or web-footed. E.S.
අංගුලි මාල
අංගුලි මාල, n. (අංගුලි fingers, මාල garland), bandit so named.
අංගුලි මුද්‍රාව
අංගුලි මුද්‍රාව, n. seal-ring, මුද්‍ර මුදුව.
අංගුලි සන්ධිය
අංගුලි සන්ධිය, n. finger-joint, knuckle, ඇඟිලි පුරුක.
අංගුලීකය, අංගුලීයකය
අංගුලීකය, අංගුලීයකය, n. finger-ring, මුදුව.
ඇඟිල්ල
ඇඟිල්ල, n. E. of අංගුලිය: finger or toe; pl. ඇඟිලි.
චතුෂ්‍පාදාංගුලි
චතුෂ්‍පාදාංගුලි, a. (·අංගුලි), tetradactylous, පයේ ඇඟිලිහතරක් ඇති.
Random Fonts
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134

close
Please like, if you love this website