Sinhala to English Dictionary: අකා:)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල, අ කල්
අ කල, අ කල්, a. untimely, unseasonable, අකාල; improper, අයුතු.
අ කාරාදි කාරයා
අ කාරාදි කාරයා, n. (අකාර ආදි), lexicographer.
අක්ෂරාදිය
අක්ෂරාදිය, n. Er. for අකාරාදිය: dictionary.
අකා මකනවා, අකා මකා අරිනවා
අකා මකනවා, අකා මකා අරිනවා, v. to disregard, overlook, connive at, නොසලකා අරිනවා.
අකාශ දර්‍ශන විස්තරය
අකාශ දර්‍ශන විස්තරය, n. phantasmatography, දේදුන්න ආදිය ගැන විස්තරය.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. (වතීති අකා:), internally &c., ඇතුල් ආකාරයෙන්, සත්‍යාකාරයෙන්.
අභි ධානය
අභි ධානය, n. name, appellation, නාමය; dictionary, vocabulary, අකාරාදිය, වචනකෝෂය.
ආ කාලික
ආ කාලික, a. unseasonable, අකාල; timeless, momentary, ක්ෂණික.
ඉෂ්ටකා රන්ධ්‍රාකාර
ඉෂ්ටකා රන්ධ්‍රාකාර, a. (රන්ධ්‍ර අකාර cell-like), bot. muriform. E. S.
කාරණකාරණ
කාරණකාරණ (ණ), n. pl. (අකාරණ), reason and unreason, right and wrong.
කෝෂය
කෝෂය, n. egg, බිජුව; testicle, අණ්ඩය; scrotum, අණ්ඩකෝෂය; sheath, case, receptacle, scabbard, කොපුව; bud, ද‍ළුව; thesaurus, dictionary, අකාරාදිය, E. S.
නි·ක්ලේශි
නි·ක්ලේශි, a. free from passions, immaculate, අකාම, නිර්‍මල.
නිකාම
නිකාම, a. See අකාම.
නීඝණ්ඩු·කෝෂය
නීඝණ්ඩු·කෝෂය, n. treasury of words, dictionary, වචනපොත, අකාරාදිය.
විද්‍යා·කෝෂය, විද්‍යා·නිධෘතය
විද්‍යා·කෝෂය, විද්‍යා·නිධෘතය, n. thesaurus, විද්‍යා (or ශාස්ත්‍ර) අකාරාදිය.
Random Fonts
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379

close
Please like, if you love this website