Sinhala to English Dictionary: අකුරු:)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂර ලෝපය
අක්ෂර ලෝපය, n. elision of letters, අකුරු අත් ඇරීම.
අකුර
අකුර, n. E. of අක්ෂර: letter of the alphabet; pl. අකුරු.
අකුර
අකුර, n. E. of අංකුරය: sprout, bud, දළුව; small stone, කුඩා ගල; pl. අකුරු.
අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අකුරු මඩුව
අකුරු මඩුව, n. shed where the alphabet or reading is taught, school, ඉස්කෝලය.
අකුරු මඬල
අකුරු මඬල, n. chart of the alphabet.
අච්චු අකුරු පට්ටලය
අච්චු අකුරු පට්ටලය, n. type foundry.
අතකුරු
අතකුරු, n. pl. (අත්අකුරු), written letters, handwriting.
අත් අකුර
අත් අකුර, n. written letter of the alphabet; pl. අත්අකුරු‍: written letters, handwriting.
ගුරු·අකුරු
ගුරු·අකුරු, n. pl. model letters for pupils to imitate, copy.
ගුරු·අකුරු·පොත
ගුරු·අකුරු·පොත, n. copy-book.
ත්‍රයක්‍ෂර
ත්‍රයක්‍ෂර, a. (ත්‍රි අක්‍ෂර) triliteral, අකුරු තුනක් ඇති.
ද්ව්‍යක්‍ෂර
ද්ව්‍යක්‍ෂර, a. (ද්වී අක්‍ෂර), biliteral, අකුරු දෙකක් ඇති.
නිලගුරු
නිලගුරු, n. (නිල් for නිර්, අගුරු for අකුරු). illiterate person, නූගතා; tusked elephant, ඇතා.
පංචාක්‍ෂර
පංචාක්‍ෂර, a. quinqueliteral, අකුරු පහක් ඇති.
Random Fonts
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13637
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2214
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517

close
Please like, if you love this website