Sinhala to English Dictionary: අඟහරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගාරක, අංගාර
අංගාරක, අංගාර, n. ap. of Mars, as like ගිනිඅඟුරු in colour, අඟහරුවා.
අඟහරු තරුව, අඟහරුවා
අඟහරු තරුව, අඟහරුවා, n. the planet Mars.
අඟහරුවාදා
අඟහරුවාදා, n. Tuesday.
ක්‍ෂිති ජයා
ක්‍ෂිති ජයා, n. the planet Mars, අඟහරුවා.
කුජ දින, කුජ වාරය
කුජ දින, කුජ වාරය, n. Tuesday, අඟහරුවාදා.
චරයා
චරයා, n. one who walks about; spy, ඔත්තු බලන්නා; the planet Mars, අඟහරුවා; wagtail, වෙරළවටුවා.
දෙරණ·තෙනේ
දෙරණ·තෙනේ, n. lit. son of the earth: regent of Mars, supposed to have been turned up from the earth by a plough; planet Mars, අඟහරුවා.
ධරාත්ම·ජයා
ධරාත්ම·ජයා, n. (ධරා earth, ආත්මජයා son), ap. of the planet Mars or its regent, අඟහරුවා.
මංගලය
මංගලය, n. happiness &c.; festival, feast, උත්ස වය; marriage ceremony or feast, මගුල; ap. of the planet Mars, අඟහරුවා.
මගුල්·තරුව
මගුල්·තරුව, n. the planet Mars, අඟහරුවා.
මිහි·පුත්
මිහි·පුත්, n. lit. earth's son: ap. of the planet Mars, අඟහරුවා.
රක්තාංගයා
රක්තාංගයා, n. the planet Mars, අඟහරු තරුව; bug, මකුණා.
රත·ඟ
රත·ඟ, n. (රත red, අඟ body), the planet Mars, අඟහරුවා.
රුධිරය
රුධිරය, n. blood, ලේ; saffron, කහ; planet Mars, අඟහරුවා
ලේ·වන්
ලේ·වන්, n. ලේපාට or a. blood-colour, ලේපාට, red, රතු; the planet Mars, අඟහරුවා.
Random Fonts
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website