Sinhala to English Dictionary: අත්තor

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අං අත්ත, අං දළුව
අං අත්ත, අං දළුව, n. horn-branch, viz. antler.
අට්ටික්කා
අට්ටික්කා, see අත්තික්කා.
අත් තල
අත් තල, n. the flat or palm of the hand, අල්ල; cymbal, අත්තාලම.
අත් බව, අත්බැව්
අත් බව, අත්බැව්, n. E. of P. අත්ත භාව, Sans. ආත්මභාව: one's own nature; spiritual nature or existence as a spirit or individual. Sse ආත්ම භාවය.
අත් වැඩ
අත් වැඩ, n. (අත් E. of අත්තor ආත්ම), self-interest, personal profit.
අත් හැන්ද
අත් හැන්ද, n. wing, අත්තටුව; pl. අත්හැඳි.
අත්ත
අත්ත, n. branch, bough; pl. අතු.
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා, v. to flap or flutter the wings.
අත්තටුව, අත්තට්ටුව
අත්තටුව, අත්තට්ටුව, n. bird's wing.
අත්තන
අත්තන, a medicinal plant, Datura, thorn-apple, Datura fastuosa (Solan.).
අත්තනෝ මතය, අත්තනෝ මතිය
අත්තනෝ මතය, අත්තනෝ මතිය, n. (අත්තනෝ one's own, මති will), one's own will or private opinion, තමාගේම කැමැත්ත or කල්පනාව.
අත්තනෝ මතික
අත්තනෝ මතික, a. arbitrary, self-willed; despotic, monarchic. E. S.
අත්තනෝ මතික රජ
අත්තනෝ මතික රජ, n. absolute monarch, despot, autocrat. E. S.
අත්තනෝ මතික රාජාණ්ඩු ක්‍රමය
අත්තනෝ මතික රාජාණ්ඩු ක්‍රමය, n. monarchic system, monarchism.
අත්තනෝ මතික රාජාණ්ඩුව
අත්තනෝ මතික රාජාණ්ඩුව, n. monarchy.
Random Fonts
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435

close
Please like, if you love this website