Sinhala to English Dictionary: අත්ල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අ පොළ
අ පොළ, n. (fr. අත්පොළ), clapping hands, අත් පිඩිගැසීම.
අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අං අත්ත, අං දළුව
අං අත්ත, අං දළුව, n. horn-branch, viz. antler.
අංගදය
අංගදය, n. armlet, bracelet, අත්වළල්ල.
අගදාභරණය
අගදාභරණය, n. (අගද ආභරණය), armlet,bangle, අත්වළල්ල.
අගු පලදනාව
අගු පලදනාව, n. (අගු for අංග), ornament for the arm, armlet, අත්වළල්ල.
අට කර
අට කර, n. eight-armed one, අත්අටක්ඇත්තා, ap. of Brahma, බ්‍රහ්මයා.
අට්ටික්කා
අට්ටික්කා, see අත්තික්කා.
අත හන
අත හන, n. signature, අත්සන.
අත හන්කරනවා
අත හන්කරනවා, v. t. to sign, අත්සන්කරනවා.
අතකුරු
අතකුරු, n. pl. (අත්අකුරු), written letters, handwriting.
අතම
අතම, n. See අත්ම.
අත් අකුර
අත් අකුර, n. written letter of the alphabet; pl. අත්අකුරු‍: written letters, handwriting.
අත් ගොබය, අත්ගොබේ
අත් ගොබය, අත්ගොබේ, n. fore-arm, අත්දණ්ඩ.
Random Fonts
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605

close
Please like, if you love this website