Sinhala to English Dictionary: අධි:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධම්මික
අ ධම්මික, a. P. of අධාර්‍මමික, which see.
අ ධර්‍මමික
අ ධර්‍මමික, a. er. for අධාර්‍මමික.
අ ශ්‍රෙෂ්ඨා ධිකරණ නැත
අ ශ්‍රෙෂ්ඨා ධිකරණ නැත, n. puisne judge, දෙ වෙනි අධිකරණතැන.
අග්‍රාධිපතියා
අග්‍රාධිපතියා, n. (අග්‍ර අධි:), supreme lord, imperator, අගපතියා.
අත්‍යධි කාරය
අත්‍යධි කාරය, n. supremacy, supreme authority, ඉතා උතුම් අධිපතිකම.
අත්‍යධික
අත්‍යධික, a. (අති අධික), utmost, extreme, utter, ඉතාමත්ම.
අත්‍යන්තතාව, අත්‍යන්තිකතාව
අත්‍යන්තතාව, අත්‍යන්තිකතාව, n. excess, excessiveness, &c., ඉතා අධිකකම.
අත්‍යර්‍ථ
අත්‍යර්‍ථ, a. (අති අර්‍ථ), excessive, much, අධික, බොහෝ.
අත්‍යර්‍ථතාව
අත්‍යර්‍ථතාව, n. excessiveness, අධිකකම, වැඩිකම.
අත්‍යර්‍ථයෙන්
අත්‍යර්‍ථයෙන්, ad. excessively, much, බොහෝ සෙයින්, අධිකලෙස.
අත්‍යුෂ්ණ මානක ශාස්ත්‍රය
අත්‍යුෂ්ණ මානක ශාස්ත්‍රය, n. pyrometry, අධික ග්‍රීෂ්ම මැනීමේ ශාස්ත්‍රය.
අති
අති, prefix. very, exceedingly, excessive, beyond, ඉතා, අධික.
අති ක්‍රමික
අති ක්‍රමික, a. excessive, profuse, prodigious, surpassing, අධික, immoderate, hyperbolic, redundant, වැඩිපුර.
අති ක්‍රමිකතාව
අති ක්‍රමිකතාව, n. excessiveness, &c., extravagancy, rampancy, අධිකකම, වැඩිකම.
අති ක්‍රාන්ත
අති ක්‍රාන්ත, a. gone beyond, ඉක්මගිය; transgressed, කඩකරනලද; exceeded, surpassed, excessive, අධිකවූ, වැඩිපුර.
Random Fonts
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3374
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4654
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4401
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2478
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4045
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2386
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209

close
Please like, if you love this website