Sinhala to English Dictionary: අනභි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනභ්‍යන්තර
අනභ්‍යන්තර, a. exterior, extern, objective, ඇතු ළත් නැති, පිටත, බාහිර.
අනභ්‍යන්තරතාව
අනභ්‍යන්තරතාව, n. externality, &c.
අනභ්‍යසත
අනභ්‍යසත, a. unexercised, unpractised, පුහුණු නොකරනලද.
අනභ්‍යාස
අනභ්‍යාස, a. not used, antiquated, භාවිතානැති; inexperienced, පළපුරුදු නැති.
අනභ්‍යාසය
අනභ්‍යාසය, n. non-practice or non-practising, භාවිතානොකිරීම; non-usage, disuse, අව්‍යවහා රය, භාවිතානැතිකම.
අනභි
අනභි: &c., for අන් priv. අභි &c., in each case.
අනභි කාමික
අනභි කාමික, a. (අභි emp.), undesirous of, unwilling, involuntary, ආශානැති, කැමතිනැති. E. S.
අනභි කාමිකතාව
අනභි කාමිකතාව, n. freedom from desire, unwillingness, &c., ආශානැතිකම, &c.
අනභි ඥ
අනභි ඥ, a. (අභිඥ), ignorant, stupid, unskilful, අඥාන, අසමර්‍ථ.
අනභි ඥතාව
අනභි ඥතාව, n. ignorance, &c., අඥානකම, &c.
අනභි නන්‍ද
අනභි නන්‍ද, a. undelighted, displeased, ප්‍රනිනැනි.
අනභි භවනීය
අනභි භවනීය, a. unsubduable, unconquerable, ungovernable, පරාජයකළ නොහැකිවූ, මැඩප වත්වන්ට බැරිවූ.
අනභි භවය
අනභි භවය, n. non-defeat, non-subjugation, පරාජයනැතිකම, පරාජය නොවීම.
අනභි භූත
අනභි භූත, a. unsubdued, unconquered, පරාජය නූණ.
අනභිඬ්‍යාව
අනභිඬ්‍යාව, n. absence of covetousness, තණ්‍හා නැතිකම, නිර්‍ලෝභිකම.
Random Fonts
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website