Sinhala to English Dictionary: අන්ත:)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පර්‍ය්‍යන්ත
අ පර්‍ය්‍යන්ත, a. (අ, පරි, අන්ත), endless, interminable, unlimited, අනන්ත, නිමක්නැති.
අ විප්‍රවාසය
අ විප්‍රවාසය, n. non-foreign residence, residing at home, පිටරටක or අන්තැනක වාසය නොකිරිම.
අ සංඛ්‍ය කල්පය
අ සංඛ්‍ය කල්පය, n. the period so called, being about twenty අන්තඃ කල්ප.
අ සමාන්තර
අ සමාන්තර, a. (අන්තර), non-parallel; geol. unconformable, ඒකාකාර නොවන.
අග් දත්
අග් දත්, a. that knows the end or issue, අන්ති මය or තීන්දුව දන්න.
අග්‍ර නිරූපණ
අග්‍ර නිරූපණ, a. lit. appointing the end, predestinarian, අන්තිමය පෙර නියමකරන.
අත
අත, n. E. of අර්‍ථය: meaning, තේරුම; wealth. ධන; of ආත්ම: spirit; self,තමාම; body, ශරී රය; of අස්ත: west, බටඉර: of අන්ත: end, limit, කෙළවර, සීමාව.
අත පුරය
අත පුරය, n. E. of අන්තඃපුරය.
අතඋරුව, අතවුරුව
අතඋරුව, අතවුරුව, n. harem. See අන්තඃපුරය.
අත්‍යන්ත
අත්‍යන්ත, a. (අති අන්ත), very extreme, very much, excessive, boundless, extravagant, stupendous, ඉතාමත්ම.
අත්‍යන්තාභාවය
අත්‍යන්තාභාවය, n. (අති අන්ත අභාවය), utter non-existence, සම්පූර්‍ණනැතිකම.
අත්‍යනෝතප කාර
අත්‍යනෝතප කාර, or කාරි, a. (අති අන්ත උපකාර), extremely helpful, ඉතා උදව්කාර.
අතු
අතු, n. pl. or a. of අන්ත: branches; branch, auxiliary, උප, උපකාර.
අතුණ
අතුණ n. E. of අන්ත්‍ර: the bowel, intestine, entrail, gut, බඩවැල: pl. අතුණු.
අතුණු බහන, අතුණු බාන
අතුණු බහන, අතුණු බාන, n. the mesentery, cl. අන්ත්‍රගුණය.
Random Fonts
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2594
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2502
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2907
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4574
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2386

close
Please like, if you love this website