Sinhala to English Dictionary: අභිඥ)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ බිදුව
අ බිදුව, n. E. of අභිධ්‍යාව: covetousness, තණ්හාව.
අධි මුක්තිය
අධි මුක්තිය, n. final liberation, මිදිම, absorption; will, intention, අභිප්‍රාය; faith or assurance, ඇදහීම.
අනභි ඥ
අනභි ඥ, a. (අභිඥ), ignorant, stupid, unskilful, අඥාන, අසමර්‍ථ.
අබි දම්
අබි දම්, n. E. of අභිධර්‍ම.
අබි බවනවා
අබි බවනවා, v. t. E. for අභිභවනවා: see අභිභව නය කරනවා.
අබි බැවීම, අබි බැවුම, අබි බැහැවීම, අබි බැහැවුම
අබි බැවීම, අබි බැවුම, අබි බැහැවීම, අබි බැහැවුම, n. E. of අභිභවනය.
අබි මන්
අබි මන්, a. E. of අභිමාන.
අබි මුව
අබි මුව, n. E. of අභිමුඛ.
අබින්
අබින්, n. (fr. අභිඵෙන snake-form), opium.
අබිනික්මන්
අබිනික්මන්, n. E. of අභිනිෂ්ක්‍රමණ.
අබියුත්
අබියුත්, n. See අභිජිත්.
අබියෝගය
අබියෝගය, n. E. of අභියෝගය: foolishnes &c., නිවටකම; rebuke, අවවාදය.
අභ්‍යන්තරාර්‍ථය
අභ්‍යන්තරාර්‍ථය, n. (අර්‍ථය), inner or real meaning, the spirit or import, ඇතුළු or සැබෑවූ අභිප්‍රාව.
අභි ඤ්ඤා
අභි ඤ්ඤා, n. P. of අභිඥාව.
අභි ඥාත
අභි ඥාත, a. ascertained, known, දැන‍‍‍ගනතිබෙව, දන්නාලද, අභිඥානය, අභිඥාව n profound or sp. or extraordinary knowledge, cognition, recognition, විශේෂ දැනගැන්ම or දැනීම; five supernatural acquirements of Rahats, viz. power to assume any form, to hear the feeblest sounds and see objects at any distance, to know the disposition and thoughts of others, to know the condition of any person in former existences.
Random Fonts
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3587
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3394
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2527
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2668
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4407
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5966

close
Please like, if you love this website