Sinhala to English Dictionary: අමාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘච්ජ
අ කෘච්ජ, a. painless, unobstructed, facile, අමාරු නැති.
අ ඞධනීයතාව
අ ඞධනීයතාව, n. impracticability, කළනොහැකි අමාරුකම.
අ මෘත වර්‍ෂාව
අ මෘත වර්‍ෂාව, n. rain of ambrosia or nectar, අමාවැස්ස; pleasant rain, මිහිරි වැස්ස.
අ මෘතය
අ මෘතය, n. deathless state, immortality, අමර ණීයකම; ap. of Nirvana as freedom from further liability to death; ambrosia, දිව්‍ය භෝජනය, nectar of the gods, අමාපැන්.
අ මෘතාභිෂේකය
අ මෘතාභිෂේකය, n. (අමෘත අභි:), sprinkling nectar, අමාදිය ඉසීම.
අ ලේසි
අ ලේසි, a. not easy, difficult, අපහසු, අමාරු.
අග මැතියා
අග මැතියා, n. prime-minister, premier, ප්‍රධාන අමාත්‍යයා.
අග්‍රාමාත්‍යතාව, අග්‍රාමාත්‍ය ඨානන්තරය
අග්‍රාමාත්‍යතාව, අග්‍රාමාත්‍ය ඨානන්තරය, n (අග්‍ර අමාත්‍ය:) premiership, ප්‍රධාන අමාත්‍යකම.
අති දුෂ්කර
අති දුෂ්කර, a. very difficult, කරන්ට ඉතා අමාරු.
අනායාස
අනායාස, a. (අන් ආයාස), effortless, වීර්‍ය්‍යනැති, easy, facile, අමාරුනැති, පහසු.
අමා
අමා, a. pert. to the moon, lunar: see අමාවක.
අමා මෙරජ, අමාමෙරද
අමා මෙරජ, අමාමෙරද, n. ap. of the moon: see අමාකර, අමාරැස.
අමාංගලික
අමාංගලික, a. inauspicious, unpropitious: see අමංගල.
අමාත්‍ය මණ්ඩලය
අමාත්‍ය මණ්ඩලය, n. the body of state ministers, the ministry, මන්ත්‍රී මණ්ඩලය.
අමාත්‍ය ලේඛකයා
අමාත්‍ය ලේඛකයා, n. secretary of state, මහ ලේකම්තැන.
Random Fonts
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606

close
Please like, if you love this website