Sinhala to English Dictionary: අයිතිවු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංශ
අංශ, n. pl. or a. sides, &c.; pert. to the side, lateral, costal, පැත්තකට අයිතිවූ.
අණ්ඩ
අණ්ඩ, a. ovicular, pert. to eggs, බිජු; testicular, පේළාවට අයිතිවූ.
අන් සතු,අන් සන්තක
අන් සතු,අන් සන්තක, a. belonging to another, අන්කෙනෙකුට අයිතිවූ.
අන්‍ය ජාතික
අන්‍ය ජාතික, a. of other origin or race, foreign, gentile, වෙන ජාතියකට අයිතිවු.
අනු පාශර්‍ව
අනු පාශර්‍ව, a. at the side, lateral, පැත්තට අයිතිවු.
අයිතිවාසිකම
අයිතිවාසිකම, n. ownership, right; what belongs to anyone, privilege.
අස්ථි විස්තර
අස්ථි විස්තර, a. osteological, සත්තු ඇටකටු විස්තර යට අයිතිවූ.
ආ රම්භ,ආ රම්භක
ආ රම්භ,ආ රම්භක, a. initial, initiative, introductory, පටන්ගැන්මට අයිතිවූ, මුල්වූ.
ආධ්‍යාත්මික
ආධ්‍යාත්මික, a. (fr. අධ්‍යාතම), inner, internal, ඇ තුල් (රෝග &c.); mental, සිහියට or සිතට අයිතිවූ.
ආන්ත්‍රික
ආන්ත්‍රික, a. fr. අන්ත්‍ර: bowel, visceral, බඩවැලට අයිතිවූ.
ආමාශ‍‍‍යික
ආමාශ‍‍‍යික, a: pert. to the stomach, stomachic, gastric, බඩට අයිතිවූ, බඩ.
ඉන්ද්‍රිය ගෝචර
ඉන්ද්‍රිය ගෝචර, a. perceptible, දැනෙන; physical, sensuous, ඉන්ද්‍රියයන්ට අයිතිවූ.
උදර
උදර, a. abdominal, ventral, බඩට අයිතිවු.
උද්භිද, උද්භිද්
උද්භිද, උද්භිද්, a. sprouting &c.; vegetable, botanical, ගසකොළ ආදියට අයිතිවූ.
ඌර්‍ඬවාංග
ඌර්‍ඬවාංග, n. (අංග), thoracic, පපුවට අයිතිවූ.
Random Fonts
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Maya Bangla Font
Maya
Download
View Count : 3383
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552

close
Please like, if you love this website