Sinhala to English Dictionary: අයින

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සන්තක
අ සන්තක, a. not belonging to, අයිතිනැති, හිමි නැති.
අ ස්ථාන
අ ස්ථාන, a. out-of-place, unseasonable, inopportune, ස්ථානයට or ප්‍රස්තාවට අයිති or එකඟ නැති.
අ හිමි
අ හිමි, a. unowned, not belonging to, හිමිනැති, අයිතිනැති.
අංශ
අංශ, n. pl. or a. sides, &c.; pert. to the side, lateral, costal, පැත්තකට අයිතිවූ.
අග්‍ර ජයා
අග්‍ර ජයා, n. mas. first-born, කුලුඳුලා; elder brother, අයියා; Brahmin, බමුණ.
අණ්ඩ
අණ්ඩ, a. ovicular, pert. to eggs, බිජු; testicular, පේළාවට අයිතිවූ.
අනයිති
අනයිති, a. (අන් අයිති), not belonging or pertaining to, අයිති නැති.
අන් සතු,අන් සන්තක
අන් සතු,අන් සන්තක, a. belonging to another, අන්කෙනෙකුට අයිතිවූ.
අන්‍ය ජාතික
අන්‍ය ජාතික, a. of other origin or race, foreign, gentile, වෙන ජාතියකට අයිතිවු.
අන්‍ය ලබධි අන්‍ය ලබධික
අන්‍ය ලබධි අන්‍ය ලබධික, a. of another religion or sect, වෙන ලබධියකට (නිකායකට) අයිති.
අනු පාශර්‍ව
අනු පාශර්‍ව, a. at the side, lateral, පැත්තට අයිතිවු.
අයි,අයිද
අයි,අයිද, inter. for. ඇයි, ඇයිද.
අයිති, අයත්
අයිති, අයත්, a. belonging to.
අයිතිකම, අයිතිකාරකම
අයිතිකම, අයිතිකාරකම, n. ownership, proprietorship.
අයිතිකරගන්නවා
අයිතිකරගන්නවා, v. t. to appropriate to one's self, take possession of.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
Maya Bangla Font
Maya
Download
View Count : 3383
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117

close
Please like, if you love this website