Sinhala to English Dictionary: අවධි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සාවධාන
අ සාවධාන, a. (අ, ස, අවධාන), inattentive, හිත යොමුනොකරන.
අප දන් විබත්
අප දන් විබත්, n. ablative case, අපාදාන විභක්තිය, අවධි විභක්තිය.
අපා දාන
අපා දාන, a. (අප away, ආදාන taking), taking away; gram. ablative, අවධි.
අවදි
අවදි, a. E. of අවධි: gram. ablative.
අවදි විබත්, අවධි විභක්තිය
අවදි විබත්, අවධි විභක්තිය, n. gram. ablative case.
අවධි
අවධි, a. gram. ablative.
අවධිකරනවා
අවධිකරනවා, v. t. to appoint, limit, fix, (a time &c.), නියමකරනවා.
අවධිය
අවධිය, n. limit, boundary, මායිම; care, help, උපකාරය; hole, වළ; time, අවදිය, කාලය.
අවධූත
අවධූත, a. shaken, සොලවනලද shaken off, සො ලවා දමනලද.
අවධූනන
අවධූනන, a. shaking, සොලවන; trembling, වෙවුලන.
අවධූනනය
අවධූනනය, n. shaking &c., සෙලවීම, වෙවුලුම.
අවධූනනයකරනවා
අවධූනනයකරනවා, v. t. to shake off, සොලවා දමනවා.
පංචම·විභක්තිය
පංචම·විභක්තිය, n. gram. the fifth or ablative case, අවධිවිභක්තිය.
සාවධාන
සාවධාන, a. (ස emp., අවධාන) attentive, හිත යොමුකරන, watchful, cautious, බලාගන්න, ප්‍රවේසම්වෙන.
Random Fonts
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407

close
Please like, if you love this website