Sinhala to English Dictionary: අවවාද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රත්‍යාදිෂ්ට
අ ප්‍රත්‍යාදිෂ්ට, a. (අ, ප්‍රති ආදිෂ්ට), uninformed, unwarned, දැනුම්දෙනු–අවවාද–නොලැබූ.
අන්ත්‍යාදේශය
අන්ත්‍යාදේශය, n. (ආදේශය), the last warning, R. C. re-aggravation, අන්තිම අවවාදය.
අනු ශාසක, අනුශාසනා, අනුශාසනික
අනු ශාසක, අනුශාසනා, අනුශාසනික, a. hortatory, exhortatory, admonitory, advisory, අවවාද සහිත, දැනමුතුකම් දෙන.
අනු ශාසකයා, අනු ශාසනිකයා
අනු ශාසකයා, අනු ශාසනිකයා, n. exhorter, admonisher, instructor, අවවාද කරන්නා &c., උප‍දේශකයා.
අනුශාසනය, අනු ශාසනාව
අනුශාසනය, අනු ශාසනාව, n. exhortation, admonition, counsel, අවවාදය, දැනමුතුකම, sermon දේසනාව.
අබියෝගය
අබියෝගය, n. E. of අභියෝගය: foolishnes &c., නිවටකම; rebuke, අවවාදය.
අභි යුගකරනවා
අභි යුගකරනවා, v. to attack, විරුඬයට පැමිණෙ නවා; accuse, වරදතබනවා; rebuke, අවවාද කරනවා
අභි යෝගය
අභි යෝගය, n. attack; accusation (at law); rebuke, reproof, අවවාදය.
අව වාද, අවවාදාකාර
අව වාද, අවවාදාකාර, a. (අව against, වාද speaking), admonitory, hortatory.
ඔ ‍වදන
ඔ ‍වදන, n. word of advice, ඔවාබස, අවවාද වචනය.
ඔවා බස, ඔවාව
ඔවා බස, ඔවාව, n. advice &c., දැනමුතුකම, අවවාදය.
ප්‍රත්‍යවවාදය
ප්‍රත්‍යවවාදය, n. (ප්‍රති අව:), remonstrance, අවවාදය, තරවටුව.
ප්‍රත්‍යාදිෂ්ට
ප්‍රත්‍යාදිෂ්ට, a. (ප්‍රති ආඃ), informed, දැනුම්දෙනලද, warned, අවවාද ලැබු.
ප්‍රත්‍යාදේශය
ප්‍රත්‍යාදේශය, n. (ප්‍රති against, ආදේශය command, advice), warning, අවවාදය, information, කලින් දැන්වීම; rejection, එපාකිරිම.
ප්‍රති·රෝධාවවාදය
ප්‍රති·රෝධාවවාදය, n. (·අවවාදය), remonstrance, reproof, තරවටුව.
Random Fonts
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2946

close
Please like, if you love this website