Sinhala to English Dictionary: අවිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යභිචාර
අ ව්‍යභිචාර, a. not-inconstant, faithful (to the marriage vow &c.), අවිශ්වාසනොවන, විශ්වාසවු.
අ විචජන්ත, අවිච්ජින්ත, අ විචේජ්ද, අවිචේජ්දිත
අ විචජන්ත, අවිච්ජින්ත, අ විචේජ්ද, අවිචේජ්දිත, a. uncut, unsevered, undivided, නොකපන ලද, uninterrupted, වෙන්නූණ &c., සම්බන්ධ.
අ විජ්‍ජාව
අ විජ්‍ජාව, n. P. of අවිද්‍යාව. which see.
අ විවාහකකම, අවිවාහක බව
අ විවාහකකම, අවිවාහක බව, n unmarried state, celibacy, virginity.
අ විශ්වාස්‍යතාව, අ විශ්වාස්‍යත්වය
අ විශ්වාස්‍යතාව, අ විශ්වාස්‍යත්වය, n. untrustworthi ness &c.: see අවිශ්වාසකම.
අ විශ්වාසික
අ විශ්වාසික , a. treacherous, ද්‍රෝහි, untrustworthy &c.: see අවිශ්වාස.
අ විශ්‍රබ්ධ
අ විශ්‍රබ්ධ, a. untrustworthy, untrusted, අවිශ්වාස.
අ විශේෂ
අ විශේෂ, a. not special or characteristic, undistinguishing, not differing, ordinary: see අවිශිෂ්ට.
අ ශ්‍රබ්ධතාව
අ ශ්‍රබ්ධතාව, n. untrustworthiness, අවිශ්වාස්‍ය තාව E. S.
අවිච්චා, අවිච්චියා
අවිච්චා, අවිච්චියා, n. Ceylon robin or red-breasted bird, Indian pitta: pitta coronata (order Passeres).
අවිත
අවිත, p. pl. of එන‍වා: see ඇවිත්.
අවිදු
අවිදු, n. E. of අවිද්‍යාව.
අවිදුමන්
අවිදුමන්, a. E. of අවිද්‍යාමාන.
අවිධි‍වත්
අවිධි‍වත්, a. unsystematic, unmethodical, irregular, විධිවත්නොවන, විධියක්නැති.
අවිය
අවිය, n. sun, ඉර; mountain, කන්ද; අවියා, goat, එළුවා.
Random Fonts
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116

close
Please like, if you love this website