Sinhala to English Dictionary: අසනි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්‍ය
අ කල්‍ය, a. unwell, unhealthy, morbid, අසනීප; faulty. දොස්සහිත.
අ සජ්ජිත
අ සජ්ජිත, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, අසන්නඬ; unadorned, සැරසී නැති.
අ සම්මෝද
අ සම්මෝද, a. (අ, සං, මෝද), pleasureless, unsatisfied, displeased; අසන්තෝෂ, අසතුටු.
අසනවා
අසනවා, v. t. to hear; ask, interrogate; pret. ඇසුවා; v. n. ඇසීම.
අසන්
අසන්, a. E. of ආසන්න: near, ළඟ.
අසන්
අසන්, imp. of අසනවා: hear thou, අහපන්.
අසන් දිටුවා
අසන් දිටුවා, n. heretic, follower of false religion, මිසදිටුවා.
අසන්තෝෂ
අසන්තෝෂ, a. displeased; unwilling, සන්තෝෂ නැති
අසන්තෝෂකරනවා
අසන්තෝෂකරනවා, v. t. to displease, offend, අමනාපකරනවා.
අසන්තෝෂය
අසන්තෝෂය, n. displeasure; unwillingness, සන්තෝෂ නැතිකම, අමනාපය.
අසන්තෝෂවෙනවා
අසන්තෝෂවෙනවා, v. i. to become displeased or unwilling, අමනාපවෙනවා.
අසනි පාතය, අසනිය
අසනි පාතය, අසනිය, n. thunderbolt, හෙණ.
අසනිය මල්
අසනිය මල්, n. parched grain, විලඳ.
ආකර්‍ණණිත
ආකර්‍ණණිත, a. heard, අසනලද.
ඇසීම, ඇසුම
ඇසීම, ඇසුම, v. n. of අසනවා and ඇසෙනවා: hearing; questioning, question.
Random Fonts
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311

close
Please like, if you love this website