Sinhala to English Dictionary: අස්ථිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තිර
අ තිර, a E. of අස්ථිර: unstable, inconstant, ස්ථිරනැති, චපල.
අ ප්‍රති ෂර්‍ඪත
අ ප්‍රති ෂර්‍ඪත, a. unfixed, නොපිහිටි, unsteady, අස්ථිර, unsettled, undecided, නියමනැති.
අ ස්ථිරතාව, අස්ථිරත්වය
අ ස්ථිරතාව, අස්ථිරත්වය, n. fickleness, inconstancy, instability, mutability, චපලකම, ස්ථිරනැතිකම.
අධෝ කශේරුකා ස්ථිය
අධෝ කශේරුකා ස්ථිය, n. (අස්ථිය), os sacrum, sacrum, පිටකොන්දෙන් පහත් පුරුක.
අධෝ කුහර පූර්‍වාස්ථිය
අධෝ කුහර පූර්‍වාස්ථිය, n. (පූර්‍ව අස්ථිය), anat. the share-bone, යටිබඩේ ඇටය.
අෂ්ඨිය
අෂ්ඨිය, n. metre of sixteen syllables to the line; also for අස්ථිය, which see.
අස්ථි භූතිය
අස්ථි භූතිය, n. ossification, අස්ථිවීම, ඇටආකාරවීම.
අස්ථිකරනවා
අස්ථිකරනවා, v. t. to ossify, render bone or bonelike. E. S.
අස්ථිමත්
අස්ථිමත්, a. having bones, bony, ඇට ඇත්තාවූ.
අස්ථිය
අස්ථිය, n. bone, (සත්ව) ඇටය.
අස්ථිවෙනවා
අස්ථිවෙනවා, v. i. to . become bone or like bone, ossify, ඇට ආකාර හයිවෙනවා.
උරඃ ස්ථලාස්ථිය
උරඃ ස්ථලාස්ථිය, n. (අස්ථිය), breast-bone, sternum, ළය ඇටය.
කපෝලාංශාස්ථිය
කපෝලාංශාස්ථිය, n. (අංශ අස්ථිය), zygoma, කම්මුල් පැත්තේ ඇටය.
කූඤ්ඤ ආකාර අස්ථිය
කූඤ්ඤ ආකාර අස්ථිය n. sphenoid bone (of the skull).
පල්ලවය
පල්ලවය, n. sprout, shoot, දළුව, twig, රිකිල්ල, branch, අත්ත; lac, ලාකඩ; bracelet, වලය; unsteadines, අස්ථිරකම.
Random Fonts
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004

close
Please like, if you love this website