Sinhala to English Dictionary: අහසට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකුණු හඬ
අකුණු හඬ, n. sound of thunder, thunder, අහස් ගිගුරුම.
අම්බර ගෝචර
අම්බර ගෝචර, a. moving in the sky (as birds and stars), අහසෙහි හැසිරෙන.
අඹරෝර
අඹරෝර, n. (අඹර, උදර) sky-dome, අහස් කුක්ෂිය.
අහස් කුක්ෂිය, අහස් කුස
අහස් කුක්ෂිය, අහස් කුස, n. the sky-dome, the sky.
අහස් ගඟ
අහස් ගඟ, n. celestial river, supposed to issue from the foot of mount කෛලාස; the milky-way.
අහස් ගර්‍ජනාව
අහස් ගර්‍ජනාව, n. sky-roar, viz. thunder, අහස ගෙරවීම.
අහස් ගැබ
අහස් ගැබ, n. See අහස්කුක්ෂිය.
අහස් තල විස්තරය
අහස් තල විස්තරය, n. ouranography, uranography. E.S.
අහස් තලය
අහස් තලය, n. face of the sky, the sky.
අහස් දිය
අහස් දිය, n. or a. sky-water, වැසිදිය, rain, වැස්ස; dependent on rain (as fields).
අහස් නිය
අහස් නිය, n. (නිය river): see අහස්ගඟ.
අහස් පත
අහස් පත, n. sky-wing or leaf, viz. paper-kite, සරුංගලය.
අහස් මග
අහස් මග, n. sky-path, aerial path.
අහස් මුදුන
අහස් මුදුන, n. zenith.
අහස් මුදුන දුර
අහස් මුදුන දුර, n. zenith distance. E. S.
Random Fonts
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703

close
Please like, if you love this website