Sinhala to English Dictionary: ආචාරය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යාචාර
අත්‍යාචාර, a. (අති ආචාර), deviating from established customs, ආචාරය ඉක්මවූ.
අන්ත්‍යාචාරය
අන්ත්‍යාචාරය, n. (ආචාරය), farewell, valediction, ආයුබෝවන් ආදිය කීම.
අනු නය
අනු නය, n. (අනු as, නය proper), salutation, ආචාරය, courtesy, paying respect or reverence, බහු මානය, ගරු කෙරීම; soothing, Iulling, නැලවිල්ල.
අප චය
අප චය, n. loss, නැතිවීම, wearing away, ගෙවී යාම; respect, salutation, සම්මානය, ආචාරය.
අප විත
අප විත, a. saluted, ආචාරකරනලද; offered, පුදනලද.
අභි වාදනය
අභි වාදනය, n. (අභි to, වාදනය speaking), salutation, ආචාරය, obeisance, වැඳීම,
ආචාරකරනවා
ආචාරකරනවා, v. to make obeisance to, salute, greet.
ආචාරය
ආචාරය, n. salutation; custom, සිරිත, conduct, practice, හැසිරීම.
ආචාර්‍ය්‍යත්වය, ආචාරර්‍ය්‍ය ධූරය
ආචාර්‍ය්‍යත්වය, ආචාරර්‍ය්‍ය ධූරය, n. tutorship, preceptorship, mastership, ගුරුවරකම.
කෞතුකය
කෞතුකය, n. eagerness &c; pleasure, ප්‍රීතිය; festival, උත්සවය salutation, ආචාරය.
පටි·සන්‍ථාරය
පටි·සන්‍ථාරය, n. love, affection, ප්‍රේමය; kindness, කරුණාව; friendly greeting, ආචාරය.
ප්‍ර·ණිපතනයකරනවා
ප්‍ර·ණිපතනයකරනවා, v. to salute, ආචාරකරනවා. &c.
භික්‍ෂාචාරය
භික්‍ෂාචාරය, n. (·ආචාරය practice), the practice of begging, mendicant life, sp. of B.P පිණ්ඩ පාතේ යාම.
මනාචාරය
මනාචාරය, n. (මන ආචාරය), good conduct, යහපත් කල්ක්‍රියාව.
ශිෂ්ටතාව, ශිෂ්ටා·චාරය
ශිෂ්ටතාව, ශිෂ්ටා·චාරය, n. (·ආචාරය), good manners, courteousness, civility, ආචාරවන්තකම.
Random Fonts
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3697
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3735
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2727
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805

close
Please like, if you love this website