Sinhala to English Dictionary: ආපත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පර්‍ය්‍යාප්ත
අ පර්‍ය්‍යාප්ත, a. (අ, පරි, ආප්ත), unobtained, ලබා නොගත්, unattained, ප්‍රාප්තනූණ, incomplete, අසම්පූර්‍ණ.
අ පස්සිය
අ පස්සිය, n. return, ආපසු ඊම.
අ පස්සිවෙනවා
අ පස්සිවෙනවා, v. i. to return, ආපසු එනවා.
අනාප‍්‍ත
අනාප‍්‍ත, a. (අන් ආප්ත), unattained, unobtained, ප්‍රාප්තනැති, නොලැබූ.
අප්කිසිනු
අප්කිසිනු, n. E. of ආපෝකසින.
අර්‍ථාපන්තිය
අර්‍ථාපන්තිය, n. (ආපන්තිය fault), ambiguity &c., අර්‍ථයේ අනුමානකම.
අවුණ, අවුණු
අවුණ, අවුණු, n. E of ආපණය: market, කඩේ, meat-market, fish-market, මස් කඩේ.
ආ පණි කෞෂධය
ආ පණි කෞෂධය, n. (ආපණික ඖෂධය), saleable medicine, officinal, විකුණන බෙහෙත.
ආ පත්තිය, ආපදාව
ආ පත්තිය, ආපදාව, n. calamity, disaster, misfortune, විපත්තිය.
ආ වෘත්ත
ආ වෘත්ත, a. gone around or reverted, වටකර ගිය, ආපසුගිය; averted, stopped, නැවතුණු.
ආපගාය
ආපගාය, n. (ගාය going), stream of water, brook, river, ‍ඔය, ගඟ.
ආපත්ප්‍රාප්ත
ආපත්ප්‍රාප්ත, a. (Sans. ආපද්, calamity), overtaken by calamity, unfortunate, විපතට පැමිණි.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
ආපන්න
ආපන්න, a. attained, acquired, පැමිණි, ප්‍රාප්ත.
ආපන්න සත්වාව
ආපන්න සත්වාව, n. pregnant female, ගර්‍බහිණි.
Random Fonts
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624

close
Please like, if you love this website