Sinhala to English Dictionary: ආලේ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මරාලය
අ මරාලය, n. (ආලය abode), mansion of the gods, දේව වාසස්ථානය, දේවගෘහය, ස්වර්‍ගය.
අගන්‍යාගාරය, අගන්‍යාලය
අගන්‍යාගාරය, අගන්‍යාලය, n. (අග්නි ආගාරය, ආලය) house or hall of sacred fire, ශුඬගිනිආ ගාරය.
අට්ටාලය
අට්ටාලය, n. (අට්ට upper, ආලය house), upper room; high stand, &c. See අටල්ල.
අනභිෂික්ත
අනභිෂික්ත, n. unanointed. uninstalled, as king, &c., අභිෂේක (or ආලේප) නොලත්.
අන්තරාලය
අන්තරාලය, n. (ආලය, room, space) intervening or included space, interval, අතරතුර ඉඩ.
අන්තිමාලේපය
අන්තිමාලේපය, n. (ආලේපය), R. C. extreme unction, final anointing.
අනාලය
අනාලය, a. desireless, ආලයනැති; houseless, ගෙයක් නැති.
අනු රතිය
අනු රතිය, n. love, passion for, passion, ප්‍රේමය, ආලය, රාගය
අනු ලේපනය, අනු ලේපය
අනු ලේපනය, අනු ලේපය, n. anointing, ආලේ පය.
අභ්‍යංගය
අභ්‍යංගය, n. anointing the body, අංගාලේපය, ඇඟ ආලේපය.
අභ්‍යජනය
අභ්‍යජනය, n. ointment, තෛලම; inonction, anointing, තෛල ආලේපය.
අභි වෘඬි ආලේපකරනවා
අභි වෘඬි ආලේපකරනවා, v. t. R. C. to confirm.
අභි වෘඬි ආලේපය
අභි වෘඬි ආලේපය, n. R. C. confirmation.
අභි ෂේකලත්
අභි ෂේකලත්, a. sprinkled, anointed, (දිය) ඉසි නලද, ආලේප ලැබූ.
අභිරතිය
අභිරතිය, n. desire, longing, තද ආශාව, ආලය; lust, concupiscence, prurience, අභිලාසය, රා ගය.
Random Fonts
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2632
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731

close
Please like, if you love this website