Sinhala to English Dictionary: ආවරණ)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තරාවරණය
අන්තරාවරණය, n. (ආවරණය), inner cover, bot. endocarp, ගෙඩිවල ඇතුල් කටුව.
අන්ත්‍රාවරණය
අන්ත්‍රාවරණය, n. (ආවරණය), omentum, caul, බඩවැල් මල්ල.
අනාවරණ
අනාවරණ, a. (අන් ආවරණ) uncovered, exposed, open, වැස්මක් or මුවාවක් නැති, unobstructed, බාධානැති.
අවරණය
අවරණය, n. E. of ආවරණය; cover, covering, වැස්ම; door, දොර; wall, හිත්තිය.
අවුර
අවුර, n. E. of ආවරණය: cover, screen, වැස්ම; rampart, ප්‍රාකාරය, පවුර; pl. අවුරු.
ආ වෘතාවරණය
ආ වෘතාවරණය, n. (ආවරණය), bot. pericarp, ඵලයේ වැස්ම. E. S.
ආවරණ
ආවරණ, a, convering, sheltering, වසන, මුවාකරන.
ආවරණය
ආවරණය, n. covering, cover, වැස්ම; refuge, shelter, screen, මුවාව; bot. operculum, පියන.
ආශ්‍රය
ආශ්‍රය, n. frequenting &c. (see verb); receptacle, භාජනය; asylum, ආවරණය.
ඩිම්බාවරණය
ඩිම්බාවරණය, n. (ආවරණ), cover of the germ, perule, බීජ වැස්ම.
ප්‍රාවරණය
ප්‍රාවරණය, n. (ප්‍රා ආවරණ), covering, වැස්ම, outer garment, cloak, සළුව.
ඵලාවරණය
ඵලාවරණය, n. (·ආවරණය covering), pericarp, pericarpium. E. S.
මාංසාවරණය
මාංසාවරණය, n. (·ආවරණය), pulpy covering (of fruits), sarcocarp, sarcoderm. මදුලු වැස්ම.
ශරීරාවරණ
ශරීරාවරණ, a. (·ආවරණ), tegumentary, හම්, &c.
සම්බන්‍ධ·ඵලය, සම්බන්‍ධාවරණ·ඵලය
සම්බන්‍ධ·ඵලය, සම්බන්‍ධාවරණ·ඵලය, n. (·ආවරණ), syncarp, syncarpium, බික් ඇති ඵල, see සම්බ න්‍ධාවරණ.
Random Fonts
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770

close
Please like, if you love this website