Sinhala to English Dictionary: ආහාරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පථ්‍යාහාරය
අ පථ්‍යාහාරය, n. (ආහාරය), unwholesome or improper food, අගුණ කෑම.
අධ්‍යාහාය්‍ය
අධ්‍යාහාය්‍ය, a. (ආහාර්‍ය්‍ය), requiring a complement, elliptical. E. S.
අන්නය
අන්නය, n. boiled rice, බත, food, ආහාරය කෑම.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
අහර කිස
අහර කිස, n. E. of ආහාරකෘත්‍යය: taking food, eating, අහරකෑම.
ආහාර බොක්ක, ආහාරාශය
ආහාර බොක්ක, ආහාරාශය, n. (ආශය receptacle), stomach, ආමාශය, බඩ.
ආහාරය
ආහාරය, n. food, victuals, viands, කෑම, භෝජ නය.
ආහාර්‍ය්‍ය
ආහාර්‍ය්‍ය, a. that ought to be brought, ගෙනෙන්ට යුතුවූ.
ආහාර්‍ය්‍යමාන
ආහාර්‍ය්‍යමාන, a. that is taken or brought, ගෙන යනුලබන, ගෙනෙනුලබන.
ප්‍ර·ණිතාහාරය
ප්‍ර·ණිතාහාරය, n. (·ආහාරය), savoury food, dainty, රසවත් කෑම.
භෝජනය
භෝජනය, n. (භුජ් to eat), eating, food, කෑම ආහාරය.
භෝජ්‍යය
භෝජ්‍යය, n. anything edible, esculent, කන ජාතියක්, ආහාරය.
මාංසහාරය
මාංසහාරය, n. (ආහාරය), flesh-food, flesh-diet, මස්කෑම.
මේ
මේ, (මේය), n. food. ආහාරය; hot season, ග්‍රීෂ්ම කාලය; service, මෙහෙය. Bot.
වී·ඝස
වී·ඝස, n. (වි emp., ඝස් to eat), food, ආහාරය; remnants of a meal, orts, ,ඉඳුල්කෑම, ඉතුරු කෑම.
Random Fonts
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009

close
Please like, if you love this website