Sinhala to English Dictionary: ඇටය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධෝ කුහර පූර්‍වාස්ථිය
අධෝ කුහර පූර්‍වාස්ථිය, n. (පූර්‍ව අස්ථිය), anat. the share-bone, යටිබඩේ ඇටය.
අබ ඇටය
අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට.
අරණ්‍ය මක්ෂිකාව
අරණ්‍ය මක්ෂිකාව, n. gadfly, ඇටමැස්සා, වනමැස්සා.
අස්ථි කුහරය
අස්ථි කුහරය, n. bone-hollow, fosse, sinus, සත්තු ඇටයක කුහරයක්.
අස්ථි ඡේද්‍යය
අස්ථි ඡේද්‍යය, n. osteotomy, ශරීරයේ ඇට or ඇටයක් කැපීම.
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය, n. decay of bone, cariosity, sphacelus (of bone), ඇටයක දිරුම.
අස්ථි භක්ෂක
අස්ථි භක්ෂක, a. bone-eating, ossiverous, ස්ත් ඇටකටු කන්නාවූ.
අස්ථි භූතිය
අස්ථි භූතිය, n. ossification, අස්ථිවීම, ඇටආකාරවීම.
අස්ථි විද්‍යාධිය
අස්ථි විද්‍යාධිය, n. bone-decay, necrosis of bone, සත්තු ඇටයක දිරුම.
අස්ථි විද්‍යාව, අස්ථි විස්තරය, අස්ථි ශාස්ත්‍රය
අස්ථි විද්‍යාව, අස්ථි විස්තරය, අස්ථි ශාස්ත්‍රය, n. osteology, ඇටකටු පිළිබඳ විද්‍යාව &c.
අස්ථි විස්තර
අස්ථි විස්තර, a. osteological, සත්තු ඇටකටු විස්තර යට අයිතිවූ.
අස්ථි සම්බන්ධතාව
අස්ථි සම්බන්ධතාව, n. synarthrosis, ඇටබැඳීම, ඇට යෝගය.
අස්ථිය
අස්ථිය, n. bone, (සත්ව) ඇටය.
ඇට
ඇට, n. pl. or a. of ඇටය, E. of අස්ථි: bones, grains, seed; bone-, kernel-, granular.
ඇට මිදුල, ඇටමුල්, ඇට මොල
ඇට මිදුල, ඇටමුල්, ඇට මොල, n. marrow, medulla.
Random Fonts
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Matara Bangla Font
Matara
Download
View Count : 3689
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375

close
Please like, if you love this website