Sinhala to English Dictionary: ඇත්තාවු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගාර ධාරක
අංගාර ධාරක, a. (ධාරක holding, containing), carboniferous, coal-bearing, ගල්අඟුරු ඇත්තාවූ.
අංශ බහුල
අංශ බහුල, a. multilateral, බොහෝපැතිඇත්තාවූ.
අධෝ මුඛ
අධෝ මුඛ, a. down-looking, downcast, with face or mouth downward, මුහුණ or කට යටි අතටඇත්තාවූ, inverted, පෙරළන ලද; procumbent, මුණින් තලාවූ.
අධෝ ශීෂී
අධෝ ශීෂී, a. having or suspended with the head downwards, ඉස පහත්කර ඇත්තාවූ.
අන්තඃ ප්‍රාවීර
අන්තඃ ප්‍රාවීර, a. intramural. පවුරු ඇතුළෙහි ඇත්තාවූ.
අන්තෝසීමා
අන්තෝසීමා, a. (අන්තඃසීමා), within the boundary, සීමාව තුළ ඇත්තාවූ.
අභි මුඛ ස්ථ
අභි මුඛ ස්ථ, a. situated in front. being in the presence, ඉදිරිපිට ඇත්තාවූ.
අර්‍ථාන්විත
අර්‍ථාන්විත, a. ( ‍අන්විත), having a meaning, signifying, significant, තේරුමක් ඇත්තාවූ; wealthy, වස්තුකාර.
අස්ථිමත්
අස්ථිමත්, a. having bones, bony, ඇට ඇත්තාවූ.
ආකාශෝර්‍ධව
ආකාශෝර්‍ධව, a. (ආකාශ ඌර්‍ධව), above the sky, supercelestial, අහසට උඩින් ඇත්තාවූ.
ඇත්තාවූ, ඇති
ඇත්තාවූ, ඇති, v. adj. pres. which or who has or is or have or are.
ඉන්ද්‍රිය ඥාන සහිත
ඉන්ද්‍රිය ඥාන සහිත, a. sentient, passible, දැනීම ඇත්තාවූ..
උපගත
උපගත, a. that has approached, ළඟට පැමිණි; having, ඇත්තාවූ; promised, agreed, පො රොන්දුවූ.
උපායවත්
උපායවත්, a. having schemes &c., scheming, උපා ඇත්තාවූ, උපා යොදන.
ක්‍රාන්ති වලයාන්තර
ක්‍රාන්ති වලයාන්තර, a. (අන්තර), intertropical, ක්‍රාන්තිවල‍යෙහි ඇත්තාවූ.
Random Fonts
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
DL HD Bangla Font
DL HD
Download
View Count : 3169
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3487
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454

close
Please like, if you love this website