Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ඇදුරා
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අජරා
අජරා, n. for ඇදුරා: teacher, ගුරුවරයා.
අමා ඇදුරා
අමා ඇදුරා, n. teacher of Nirvāna: ap. of Buddha, බුදුන්.
ඇජරා, ඇදුරා
ඇජරා, ඇදුරා, n. E. for ආචාර්‍ය්‍යයා: teacher, ගුරුවරයා.
ඇදුරා
ඇදුරා, n. teacher, instructor, ගුරුවරයා; practiser, as වඩුඇදුරා, carpenter, බලි ඇදුරා, exorcist, &c.
ඇදුරු, ඇදුරුවරයා
ඇදුරු, ඇදුරුවරයා, n. teacher, instructor.
ඇම ඇදුරා
ඇම ඇදුරා, n. universal teacher: ap. of Buddha.
ත්‍රෛ·ලෝක්යාචාර්ය්යයා
ත්‍රෛ·ලෝක්යාචාර්ය්යයා, n. See තිලෝ ඇදුරා.
ති·ලෝ·ඇදුරු, ති·ලෝ·ගුරු
ති·ලෝ·ඇදුරු, ති·ලෝ·ගුරු, n. a title of Buddha: teacher of the three worlds, viz. of gods, of men and of the serpent race, දිව්‍ය—මනුෂ්‍ය—නාග—යන ලෝකත්‍රයේ ආචාර්ය්යවරයා.
දන්වා·ඇදුරා, දන්වා·ගුරු
දන්වා·ඇදුරා, දන්වා·ගුරු, n. planet Venus, සිකුරු තරුව.
පිළි·ඇදුරා
පිළි·ඇදුරා, n. a rival teacher.
පෙරදුරු
පෙරදුරු, n. pl. for පෙරඇදුරු: see පෙරැදුරු.
පෙරැදුරු
පෙරැදුරු, n. pl. (පෙර ඇදුරු), parents, මව් පියෝ; ancient literati, former teachers.
පොරණැදුරු
පොරණැදුරු (·ණැජර), n. [ඇදුරු, ඇජර, teacher], ancient teacher or pandit.
මහ·ඇදුරා
මහ·ඇදුරා, n. chief instructor (of artificers), ප්‍රධාන ආචාර්‍ය්‍යයා.
මොකැදුරු
මොකැදුරු, n. (මොක් ඇදුරා), ap. of Buddha as teacher of the doctrine of මෝක්ෂය or Nirvàna.
Random Fonts
Ds Gajaba A Stripe
Download
View Count : 2318
Mihiri
Download
View Count : 3006
NPW Achala
Download
View Count : 2315
4u Arjun
Download
View Count : 6486
CPS 1
Download
View Count : 2568
DL Biso
Download
View Count : 3252
Mi Nilu
Download
View Count : 3485
CPS 39
Download
View Count : 1986
Somi Kokila
Download
View Count : 5022
DL Nisansala
Download
View Count : 4388
Please like, if you love this website