Sinhala to English Dictionary: ඉගු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ්‍යයනකරනවා
අධ්‍යයනකරනවා, v. t. to study, learn, උදග්‍රහ ණය කරනවා, ඉගනගන්නවා.
අධ්‍යයනය
අධ්‍යයනය, n. study, උද්ග්‍රහණය, learning, ඉගැනිම.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපනය
අධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්විම.
අධීන
අධීන, a. read, studied, ඉගනගත්, committed to memory, හදාරනලද.
අවේද්‍ය
අවේද්‍ය, a. unknowable, unascertainable, දැනගත නොහැකිවු; unteachable, that should not be taught, ඉගැන්විය නොයුතු.
ආධ්‍යාපනය
ආධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්වීම.
ඉගනගන්නවා, ඉගෙනගන්නවා
ඉගනගන්නවා, ඉගෙනගන්නවා, v. t. to learn.
ඉගනගැනීම, ඉ‍ගෙනගැනීම, ඉගැනීම
ඉගනගැනීම, ඉ‍ගෙනගැනීම, ඉගැනීම, v. n. act of learning; education.
ඉගැන්නුම්කාරී
ඉගැන්නුම්කාරී, n. fem. teacher, governess.
ඉගැන්වීම
ඉගැන්වීම, v n. of උගන්වනවා: teaching, instruction.
ඉගිල්ලීම
ඉගිල්ලීම, v. n. of උගුල්ලනවා.
ඉගිලෙනවා
ඉගිලෙනවා, v. i. to fly; peel off; be uprooted; pret. ඉගිලුණා; v. n. ඉගිලීම.
ඉගු
ඉගු, n. sugar-cane: see ඉඟුගහ.
ඉගු සැව්
ඉගු සැව්, n. sugar-cane bow: ap. of Cupid, කාමදෙවියෝ.
Random Fonts
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302

close
Please like, if you love this website