Sinhala to English Dictionary: ඉඩම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යභ්‍යන්තර ස්ථානය
අත්‍යභ්‍යන්තර ස්ථානය, n. innermost place, ඉතා ඇතුල් ඉඩම; pl. penetralia.
අධි වාසය
අධි වාසය, n. house, ගෙය, abode, නිවස; site, ඉඩම; perfuming, සුවඳකෙරීම.
අනවසර
අනවසර, a. without room, leisure or permission, ඉඩනැති, අවසරනැති.
අන්තර ස්ථානය
අන්තර ස්ථානය, n. intervening space, අතරතුරේ ඉඩම recess, ඇතුල් ඉඩම E. S.
අනු දත්
අනු දත්, a. E. of අනුඥාත: (අනු with, දත් known), who consented or allowed; permitted, sanctioned, එකඟ වුණ, ඉඩදුන්.
අනු දන්නවා
අනු දන්නවා, v. to consent, permit, කැමති වෙන වා or ඉඩදෙනවා; pret. අනුදත්තා.
අනු දැනීම, අනු දැනුම, අනු දැන්ම
අනු දැනීම, අනු දැනුම, අනු දැන්ම, v. n. consenting, permitting, consent, sanction, ඉඩදීම.
අනුදැන
අනුදැන, p. pl. having consented, permitted &c., ඉඩදීලා.
අන‍වකාශ
අන‍වකාශ, a. (අන් අව:), without leisure or interval or space, always occupied, ඉඩනැති, නිමක්නැති.
ඉඩ අරිනවා, ඉඩදෙනවා
ඉඩ අරිනවා, ඉඩදෙනවා, v. to make room, allow space; permit, allow, let.
ඉඩඟය
ඉඩඟය, n. the left nostril, වම් නාස්පුඩුව.
ඉඩම
ඉඩම, n. place, situation.
ඉඩම් කඩම්
ඉඩම් කඩම්, n. pl. immovable property; grounds and such, gardens and lands, premises, tenements.
ඉඩවර
ඉඩවර, &c.: see ඉඩෝර &c.
ඉඩා, ඉඩාව
ඉඩා, ඉඩාව, n. the air of the left nostril, වම් නාස්පුඩුවේ වාතය.
Random Fonts
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263

close
Please like, if you love this website