Sinhala to English Dictionary: ඉතා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගාධ
අ ගාධ, a. bottomless, very deep, profound, පල්ලක්නැති, ඉතා ගැඹුරු.
අ ජීව
අ ජීව, a. lit. lifeless, dead, පණනැති; ugly, hideous, grim, horrible, disfigured, විරූප, ඉතා අවලක්ෂණ.
අ ප්‍රණීත
අ ප්‍රණීත, a. not dainty, plain (food), ඉතා රසවත් නොවන.
අ ප්‍රමාණ
අ ප්‍රමාණ, a. measureless, boundless, unlimited, infinite, නිමක්නැති; immense, ඉතා මහත්.
අ ප්‍රමාණකම
අ ප්‍රමාණකම, n. measurelessness &c., නිමක් නැතිකම; immensity, ඉතා මහත්කම.
අ මූල්‍ය
අ මූල්‍ය, a. priceless, invaluable, අගය කියනොහැ කිවූ, ඉතා අනර්‍ඝ.
අක් කිත්ත, අක් කිනිත්ත
අක් කිත්ත, අක් කිනිත්ත, n. (අක් ඉත්ත), terminal catkin or sprig.
අක්ෂි ගත
අක්ෂි ගත, a. affecting the eyes; offending the eyes, odious, වෙෂ්‍ය, ඉතා අප්‍රිය.
අගවත්, අගවන්
අගවත්, අගවන්, a. precious, excellent, supreme, අනර්‍ඝ, ඉතා උතුම්.
අග්‍ර දක්ෂිණහි, අග්‍රදාක්ෂිණ්‍ය
අග්‍ර දක්ෂිණහි, අග්‍රදාක්ෂිණ්‍ය, a. very meritorious or worthy, ඉතා පින්වත්.
අණු
අණු, a. atomic, inflnitesimal, පරමාණු, ඉතා සියුම්.
අණු ක්ෂුද්‍ර
අණු ක්ෂුද්‍ර. a. atomically small, minute, ඉතා සියුම්; insignificant, සුළු.
අණුතාව
අණුතාව, n. minuteness, ඉතා සියුම්කම.
අත්‍යධි කාරය
අත්‍යධි කාරය, n. supremacy, supreme authority, ඉතා උතුම් අධිපතිකම.
අත්‍යධික
අත්‍යධික, a. (අති අධික), utmost, extreme, utter, ඉතාමත්ම.
Random Fonts
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612

close
Please like, if you love this website