Sinhala to English Dictionary: ඉදිරිපිට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්මුඛ
අ සම්මුඛ, a. absent, not present, ඉදිරිපිටනැති.
අ සම්මුඛය
අ සම්මුඛය, n. absence, ඉදිරිපිටනැතිකම.
අ සම්මුඛයෙහි
අ සම්මුඛයෙහි, ad. in the absence of, whilst away from, ඉදිරිපිට නැතිවිට.
අනභිමුඛ
අනභිමුඛ, a. not present, absent, ඉදිරිපිට නැති, ළඟ නැති.
අනභිමුඛය
අනභිමුඛය, n. absence, ඉදිරිපිටනැතිකම, &c.
අනාගතිය
අනාගතිය, n. (අන් ආගති), absence, non-attendance, ඉදිරිපිට නැතිකම.
අබි මුවෙහි
අබි මුවෙහි, post. or ad. in the presence of: in front: ඉදිරිපිට.
අබියස, අබියෙස
අබියස, අබියෙස, a. or post., present, near, ඉදිරිපිට, ළඟ.
අභ්‍යග්‍ර
අභ්‍යග්‍ර, a. (අභි towards, අග්‍රfront), near, ළඟ before, in front, ඉදිරිපිට.
අභි මුඛ
අභි මුඛ, a. or post. present, before the face or in front of, facing, ඉදිරිපිට.
අභි මුඛ ස්ථ
අභි මුඛ ස්ථ, a. situated in front. being in the presence, ඉදිරිපිට ඇත්තාවූ.
අභි මුඛකරනවා
අභි මුඛකරනවා, v. t. to present, set or bring before, usher, ඉදිරිපිට පමුණුවනවා, ළඟාකර නවා.
ඇස් සමු, ඇස් හමු
ඇස් සමු, ඇස් හමු, a. before the eyes, present, ඉදිරිපිට.
ඉදිරිපිට
ඉදිරිපිට, a. post. or ad. before, opposite, in front, in the presence of.
ඉදිරිපිටට, ඉදිරිපිටින්
ඉදිරිපිටට, ඉදිරිපිටින්, ad. to the front &c.; from the front &c.
Random Fonts
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566

close
Please like, if you love this website