Sinhala to English Dictionary: ඉන්ද්‍රය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂය
අක්ෂය, n. a die used in gambling; wheel, චක්‍රය; organ of sense, ඉන්ද්‍රියය; seed or nut called මාෂ (see අක්ෂමාලාව); a weight of sixteen මාෂ seeds; law, නීතිය; law-suit, නඩුව.
අතීන්ද්‍රිය
අතීන්ද්‍රිය, a. (අති beyond, ඉන්ද්‍රිය organ or sense), beyond the senses, extra-sensuous, imperceptible, ඉන්ද්‍රියයන්ට නොදැනෙන.
අධි ෂ්ඨානේන්ද්‍රියය
අධි ෂ්ඨානේන්ද්‍රියය, n. (අධිෂ්ඨාන ඉන්ද්‍රියය) phren. the faculty of firmness. E. S.
අනු ෂංගිකේන්ද්‍රියය
අනු ෂංගිකේන්ද්‍රියය, n. (අනු ෂංගික ඉන්ද්‍රියය), phren. eventuality.
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය, n. (ප්‍රේම ඉන්ද්‍රියය), phren. philoprogenitiveness.
ආඛණ්ඩල
ආඛණ්ඩල, n. ap. of Indra, ඉන්ද්‍රයා.
ඉදුකිල
ඉදුකිල, n. threshold, පඩිකඳ; see ඉන්ද්‍රකීලය.
ඉන්ද්‍ර, ඉන්ද්‍රදෙවියෝ, ඉන්ද්‍රයා
ඉන්ද්‍ර, ඉන්ද්‍රදෙවියෝ, ඉන්ද්‍රයා, n. the Hindu Deity Indra, regarded as the Supreme of ස්වර්‍ගය and the inferior gods.
ඉන්ද්‍රය
ඉන්ද්‍රය, n. organ of sense: see ඉන්ද්‍රියය.
ඉන්ද්‍රාණි
ඉන්ද්‍රාණි, n. wife of Indra.
ඉන්ද්‍රායුධය
ඉන්ද්‍රායුධය, n. (ආයුධය) Indra's weapon, viz. the rainbow, දේදුන්න.
ඉන්ද්‍රිය
ඉන්ද්‍රිය, a. pert, to an organ of sense, organic.
ඉන්ද්‍රිය කෘතය
ඉන්ද්‍රිය කෘතය, a. pert, to the action of the senses or organs, functional.
ඉන්ද්‍රිය කෘත්‍යය
ඉන්ද්‍රිය කෘත්‍යය, n. action of an organ, function.
ඉන්ද්‍රිය ගෝචර
ඉන්ද්‍රිය ගෝචර, a. perceptible, දැනෙන; physical, sensuous, ඉන්ද්‍රියයන්ට අයිතිවූ.
Random Fonts
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429

close
Please like, if you love this website